1. Dinushasankalpa

    රහසින් මුමුනා කියූ

    රහසින් මුමුනා කියූ රහසින් මුමුනා කියූ... ඉගියක් මට ඇසුනා...... හිත පතුලේ කෑ ගැසූ... සිතුවිල්ලක් පිබිදුනා..... දිය ඇල්ලක් සේ ගැලූ... කදුලැල්ලක් නිවා උනා... මේ හිරිමල් යෞවනේ..... දෙහදක මල් පීදුනා........ නිදියන්නම් සුහදිනියේ... ඔබෙ උකුලට හිස තියලා..... සැගවෙන්නම් ‍ඔය තුරුලේ... නව ජීවිතයක්...
  2. Dinushasankalpa

    Maruti Celerio

    මගෙ ගාන ඕකට ලක්ස 12-13 ඊට වඩා දීලා එය මගුල් ගන්න එක පාඩුයි බං. ජපං කාර් එකක් ගතහැකි ඕක බ්‍රෑන්ඩ් නිව් ගන්නවාට වඩා අඩුවට.. හැබැයි ඊට වඩා සැප පහසු/ ආරක්ශිත / කල් පවතින එකක් :D
  3. Dinushasankalpa

    Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

    මට පේන්නෙ මේක ලහිරු ෆේමස් වෙන්න කරපු වීඩියෝ එකක් වගේ ලහිරු පෙරේරා මෙහෙම කථාවක් කිව්වා කියලා හැම තැනම කථා වෙන්න ගත්තම.. මේ වෙනකනුත් ලහිරු පෙරේරා කියන්නෙ කව්ද කියලා දැනගෙන හිටපු නැති අයත් අඩු ගානෙ එයා ගැන දැනගන්නවා :nerd:
  4. Dinushasankalpa

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක හරිම පුදුම අත්දැකීමක්. විනාඩි 45කට කලින් කිලෝමීටර් 30ක් විතර ඈත ඉන්න කිඹුල් මාමාගේ ස්ටූඩියෝ එකේ ඉදලා සජීවීව මේ වැඩසටහන අහලා.. දැං ගෙදර ඉදං අහනකොට :cool:
  5. Dinushasankalpa

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ටිකක් වැඩිපුර වෙලා ගිහිං තියෙනවා ගෙදර එන්න. ඒත් අවුලක් නෑ වෙලාවට ඇවිත් :D
  6. Dinushasankalpa

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ දැං ගෙදර ආවෝ ! :D
  7. Dinushasankalpa

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mama ada kimbul studio awa, radio eka live ahanna, jaya wewa :D
  8. Dinushasankalpa

    EK Married Club-9

    අහවල් එහෙකටයැ අයියන්ඩි ඌ මට පොරෝ පාර තියන්නෙ.. :eek:
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම තව ටිකකින් යුරා අයියා* ගේ ටෙක් ස්මාට් ලංකා සමාගමේ මාලඹේ ශාඛාවේ පැවැත්වෙන වසර මැද මහා සේල් එකට යාමට නියමිතයි :cool::cool: *(කොන්දේසි සහිතයි)
  10. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :lol::lol: කරකෝමුද ;):cool: :lol:;)
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පස්ස ලයිනර් ගහලාම නෑ :no: තව හොදයි, 30ක් විතර පදින්න පුලුවං කියලා තමා සර්විස් එකෙනුත් කිව්වෙ මේකෙ ඉක්මනට ගෙවෙන්නෙ ඉස්සරහා පෑඩ් බං :growl:
  12. Dinushasankalpa

    EK Married Club-9

    එළ එළ.. මං එනවා ටිකක් දවල් වෙලා :yes:
  13. Dinushasankalpa

    EK Married Club-9

    කෙල්ලො :eek: හෑ කෙල්ලොත් ඉන්නවද :cool:
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අපේ බාප්පාගෙ කොම්පැනියෙ එකෙක් අළුත්ගම ඉදං දිනපතා එනවාලු කොළඹ. Gn එකක. පොර ගනිද්දි ඒකෙ තිබිලා තියෙන්නෙ 16 000 ගානක්. බයික් එක W නම්බර් එකක්. මේ ලගදි බාප්පා නිකමට බලද්දි මීටරේ තියෙන්නෙ එකසිය හැත්තෑ ගානයි ලු..(00176) :eek: බයික් එක ආයෙ බ්‍රෑන්ඩ් නිව් වෙලා. 99 999න් පස්සෙ :lol:

    No contents