ඔබ කියවිය යුතුම පොත් හතක්..

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    අපට ළග නිසා සංස්කෘතිය වංග සාහිත්‍යෙයන් පටන් ගන්න............
    අරණකට පෙම් බැද - විභූති භූෂණ භන්දෝපාධ්‍යාය
    ගෝරා - රබීන්ද්‍රනාත් ඨාකූර්
    ගෝ දානය - ප්‍රෙම් චාන්ද්
    අපූ ගේ ලෝකය - ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය
    අන්තිම දුම්රිය -ඛුෂ්වාන්ත් සිංග්
    මැදියම් රැයේ දරුවෝ - ඛුෂ්වාන්ත් සිංග්
    ඊළගට ආසියාවට-අප්‍රිකාවට
    මුනි (මේ ක ඛලීල් ජිබ්රාන් කියන ඉරාන දාර්ශනිකයා ලිව්ව එකක්)
    මුහුද ගොඩ ගලා - චචිනුවා ඇචිබි
    යකඩ යුගය - (මතක නෑ ඕයි ලියපු හාදයා)
    ලතින් අමෙරිකාවට
    කොළරා කාලේ ආලේ - ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්
    පියෙද්රා ගග බඩ හිද මම වැළපුනෙමි - පාවුලෝ කොයියෝ
    අතරමං වූ සේලරුවාගේ කතාව - ගේබ්‍රිෙයල් ගාර්ෂායා මාර්කේස්
    අනුන් ගේ ලේ - ඉසබෙල් අයියන්දේ
    කරුමක්කාර කතාවක් - ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්
    රූ මාතා - කර්ට් වොනගෙට්

    අරණකට පෙම් බැඳ

    කොළරා කාලේ ආලේ

    නෙට් එකේ තිබ්බා
    අවශ්‍ය අය ගන්න
    :)
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වැසි දා රෑ නම් බොහෝ දුරට සාර්ථකයි. පොඩි පොඩි නොගැලපෙන ස්ථාන තියනව ඉතිං :rolleyes:. ඒත් කැත නැතිව කියෙව්ව. අනිත් හොම්මන් කතාව නම් ගූ හැත්තෑවයි. බ්රෑම් ස්ටෝකර් ගෙ ඩ්රැකියුලා කතාවේ කෑලියි, ෂර්ලොක් හෝම්ස් කතාවල පොඩි පොඩි ලක්ෂණයි එකතු කරලා ගූ කතාවක් හදල තියෙන්නෙ. හැබැයි ඒ පොතේ මුල් ටික කියවද්දී නම් පොඩි ගතියක් තිබ්බ.:P
     

    waligamaya

    Well-known member
  • නැකැත් රාල;16751758 said:
    මේ පොත්ටික නේද? සියල්ල සුරක්ෂිතව මා ගාව තිබේ..:):)

    යලුව අපේ ගෙදර තිබුනු ගොඩක් පොත් පිච්චුවලු ඉතුරු උන පොත් කිපයක් විතරයි මට කියවන්න ලැබුනෙ, අනිත් එව කියවන්න අසයි, අයිත් මුද්‍රණ්ය කරල විකුනන බැරිද.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කාලෙකට පස්සෙ එක හුස්මට පොතක් කියෙව්ව. හිතට උපරිමේටම වැදුන නිසා මේ ත්‍රෙඩ් එක මතක් උනා. පොතේ නම "කන්ද පාමුල". "එක ගෙයි කුරුල්ලෝ" පොතේ කතාවට සමාන කතාවක් තියෙන්නෙ. පොත කියෙව්වට පස්සෙ අම්ම තාත්තා ගැන මගෙ හිතේ තිබුණු ආදරේ තවත් වැඩි උනා. ජීවිතේ ගැන කලකිරුන...
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මම මේකේ පරිවර්තනේ කියෙව්ව එක හුස්මට.

    Sarahs_key_movie_poster_300x400.jpeg


    කියවල ඉවර වෙද්දි උගුර හිර වෙලා කඳුලු පැන්න එකම කතාව. pianist එකට වඩා ගැඹුරට දැනුනා. මට පරිවර්තනය කලේ කව්ද කියල නං මතක නෑ. දන්න එකෙක් ඉන්නව නං කියපං
     
    Last edited: