කැම්පස් වල ඉන්න අහිසකයෝ පාරවල් වලට දාගෙන නටන්නෙ වෙන කවුරුත් නෙවෙ බං පාහර ජෙප්පෝ . ඔය කේස් එක ඇදිලා තියෙන්නෙ අලුතෙන් හදපු හොස්ටල් එකට තාප්පයක් නෑ කියලා. යකෝ ඕවා ප්‍ර්ශ්නද. මුං ප්‍ර්ශ්න මවනවා ඉස්සර වෙලා කියනවා හොස්ටල් නෑ කියලා හදලා දුන්නම තාප්ප නෑ කියනවා. මුන් තාප්ප වලින්ද ඉගනගන්නෙ. මුං එකෙක් දෙන්නෙක් ගහලා මරන්න ඕන. එතකොටවත් අහිංසක ලමයින්ට ඉගනගන්න පුලුවන්
kaa gahana unwa askarala gedara yawuwanan hari!







ඕකට සම්බන්ධ වෙච්ච හැම එකාම අවුරුදු පහකට විතර පන්ති තහනම් කරානම්. ඊට පස්සේ එකෙක්වත් කට අරින එකක් නැහැ.
මරු නිදහස් අධ්‍යාපනය 