මේක මේ ත්‍රෙඩ් එකට දාන පළමු සහ අවසන් පෝස්ට් එක මගේ.....
උඹ මට සර්ජරි එක කරන්න පටන් ගන්න කලින් කිව්වේ මොකක්ද? මේ ගැන ත්‍රෙඩ් එකක් දානව කියලා....
එතකොට මං කිව්වේ මොකක්ද? හොදට සිහිපත් කරපං....මම කිව්වේ ත්‍රෙඩ් දාන්න එපා කියලා. මම කිව්වේ උඹේ ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාපං අමාරුයි කියලා, මොකද මට මඩ...