දැන් කට්ටිය ම ඇර ගෙන ඉවර ද කියපල්ලා....:growl::growl:
මෙන්න මේකයි වුණේ.....
කොල්ලගේ දත් තිබ්බෙ හරහට ඇවිත්. මෙන්න මෙහෙම.
ඕක පැසවලා තමා මේකා අර පහුගිය දොහේ උඩට බිමට පැන්නේ...මේක ශල්‍යකාර්මික ඉවත් කිරීමක් (Surgical removal under local anesthesia), ටිකක් අමාරු වැඩක්. නමුත් ඉවසීමෙන් සහ තකේෂණය...