බයිලා වැඩක් නෑ, ආගම වෙනයි දේශපාලනේ වෙනයි, හමුදාව වෙනයි. ඔය තුනෙන් දේශපාලන බලේ ආගම පැත්තට ගියත් රට විනාශ වෙනව. ලන්කාවෙ ඔය තුන්වේලට හිඟා නොකන බයියො කියන තරම් ලේසියෙන් මේ වගෙ දේශපාලනමය ප්‍රශ්න විසඳන්න බැහැ. ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕන. සින්හලයො බුද්ධාගම රැකගන්න ගිහින් දෙමල උන් එක්ක ඇරගත්තා. කෝ...