ඔය තියෙන්නෙ මනුස්සයෙක්ට බීම බෝතලයක් ගන්න ගන්න හේතුවක්!:yes:
සිසිල් බීම කිව්වොත් කොකා කෝලා, පෙප්සි අලියා අනන් මනන්
පලතුරු බීම කිව්වොත් ස්මැක්, ඒ වගේ හැටහුටාමාරක් තියෙනව.
දේශීය බෙහෙත්, ඔසු බීම කිව්වොත් එහෙම බීම අඩුයි. මොරවක මෙඩිටෝ කාරයත් කල් පැනල ඉන්නෙ.
මාකට් කරන්න ටිකක් අමාරුයි. ඒත් රස ගුන...