හා:P
වෙනවා බන් ඔන්න හැමදාම දකින එක පස්සෙ යන්න ඔනෙ කියලා හිතක් පහලවෙලා එකිට ලව් කරනන් ගත්ත ගමමන් එකි අතුරුදහන් වෙනවා :dull:සමහර විට උබටත් වෙලා ඇති:Pගොඩක් කොල්ලොන්ට වෙන දෙයක්:dull:වෙනදා නිතරම පාරෙදි දකිනවා කන්න ගියත්, නාන්න ගියත් වලක් බැස්සත් මොන ලොකෙ ගියත් මෙකි මීට් වෙනවා:love: කොයිවෙලෙත් පාරෙම...