-: I'm the Last :-

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
පලවෙනි එක නම් වෙන එක සුවර් නැ:dull: දෙවෙනි අදහස නම් හොදයි එත් කැලෙට නෙට් නැ නෙ:rofl: ඊට වඩා හොදයි හෙනක් කොටන එක අනිත් එක බාවන කරලා අල කන්නද:oo:
හා:P
තොට කලින් මට එකක් හොයාගනන් ඔනෙ:baffled:

තෝව එහෙමවත් පිටත් කරල අරින්න බැලුවේ :sorry::rofl:
හේනම් කොටාද බිරියක් හොයාන අල කෑවත් මොකෝ :P
අපෝ ඔව් ඉක්මනට බැදපියව් මම තමා දෙවන මනමාලයා :cool:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle

හාපොයි අපෙ නංගියි අම්මයි හදන්නෙ මාව රට පටවන්න:dull: අම්ම නිසා යන්තම් හලි එල්ලිලා ඉන්නෙ නංගි නම්:(
තෝ තූ:lol:
කෙල්ලෙක් හොයලා දියන් බදින්න:)

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
හාපොයි අපෙ නංගියි අම්මයි හදන්නෙ මාව රට පටවන්න:dull: අම්ම නිසා යන්තම් හලි එල්ලිලා ඉන්නෙ නංගි නම්:(
තෝ තූ:lol:
කෙල්ලෙක් හොයලා දියන් බදින්න:)

කෙල්ලො ඔහොම්මයි :growl:..ඇයි ඉතින් නගා උබව ඔච්චර රට පටවන්න හදන්නේ :rolleyes:..උබට මාර ආදරයක්නේ තියෙන්නේ :rofl:
:rofl:
කෙල්ලෙක් හොයල දුන්නොත් මට දෙවන මනමාලය පට්ටම දෙනවද :rolleyes::rofl:
කොහෙ හොයන්නද බන් කෙල්ලෝ අනික ගැලපෙන ඒවා :dull:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කෙල්ලො ඔහොම්මයි :growl:..ඇයි ඉතින් නගා උබව ඔච්චර රට පටවන්න හදන්නේ :rolleyes:..උබට මාර ආදරයක්නේ තියෙන්නේ :rofl:
:rofl:
කෙල්ලෙක් හොයල දුන්නොත් මට දෙවන මනමාලය පට්ටම දෙනවද :rolleyes::rofl:
කොහෙ හොයන්නද බන් කෙල්ලෝ අනික ගැලපෙන ඒවා :dull:

හ්ම්ම්:baffled: උබත් එහෙමද:rofl:
ගිහිල්ලා එයාවත් ගන්නලු:baffled:
අනිවා උබට දෙන්නම් දෙන්මනමාලිගෙ එක උනත්;)
ගැලපෙන්නෙ නැති එකක් වත් දැන් සැට් වෙනවා අඩුයි:dull:
උබට කියන්න පෝයට කලින් දවසෙ ගාල්ලෙ පී ඇන් ගී සිටි එකෙ ෆුඩ්සිටි එකට ඉස්සරහ පඩිපෙලෙ මම හිටියා කැසිය් එකෙන් බිල් එකක් පේ කරනන් ආපු කෙල්ලො දෙන්නෙක් මගෙ දිහා බල බල හිනා වෙවි මොනාද කියො කියො හිටියා :love:පිටසක්වලයෙක් කියලහිතුවද දන්නෙ නැ එක වෙනවම කතාවක් :baffled: එක කෙල්ලෙක් ටිකක් වැඩිපුර ලයින් වගෙ(අනෙ වසානවන්):love: කොහොම හරි මමත් 3-4 පාරක් ම්මත් ඇහ දැම්ම ලාවට වගෙ:Pමැ දෙන්න අපෙ පහල පඩිය ඇවිල්ල අයිස් ක්‍රිම් කන්වා අපි කෙල ගිලිනවා:rofl: ඔහොම ටික වෙලලා ඉන්න කොට වැඩෙ කියන්නෙ එතන හිටපු මාත් එක්ක ආපු කොල්ලෙක් ඔකට ලයින් කලා නෙ ඌ දන්නෙ නැ මගෙ අරකිගෙයි අයි කන්ටැක්ට්:baffled: පස්සෙ අරකිත් යන්න ගියා වැඩෙ ජෝන් බාස්ටම ගියා:dull:
ඔන්න එදාම එතනම් උන වැඩක් තව කන්නඩි දාන ලස්ස්න කෙල්ලෙක් ඇවිල්ලා :love:අපෙ පිටිපස්සෙ අම්මත් එක්ක මොනාද ගැන කතකර කර හිටියා මමත් නිකමට බැලුවා ලාමක ස්විට් වොයිස් එකක් නිසා:love: ඔහොම කිප සැරයක් බැලුනා එකිත් බැලුවා මමත් බැලුවා මමත් බැලුවා එකිත් බැලුවා බලල් බල්ල ඉවර වෙලා:baffled: ටික වෙලාවකින් මම දනන් කොලෙක්ජ් ඇවිල්ල පොයට බාර් වහන හින්දා මොකක්ද බෝතලය්ක් ගෙනල්ල අතෙ තියාගෙන කතාව අරකි 2පොආරයි බැලුවෙ අම්මත් එක්ල්ක වාශ්ප උනා:oo:
 
තූ තෝ:frown:
ආ ඒක තමා උබට ඔච්චර ආදරේ :lol:
ඒකත් සෙට් කරල මට කියහන්:P

:lol::lol::( ඔවා ඔහොම තමා ඉතින් සුලභ සිද්දි අපි ලිඳට වැටෙන :sorry:
එක පාරක් ඔහොම දකිය ඒවා නෙවේ එක දිගට ඔහොම දකින එකකට අයි කොන්ටෑක්ට් දැම්මන්ම් ඉතින් එක අයිස් ක්‍රීම් එකම බෙදන් කන්න පුලුවන් වෙයි :rolleyes:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තූ තෝ:frown:
ආ ඒක තමා උබට ඔච්චර ආදරේ :lol:
ඒකත් සෙට් කරල මට කියහන්:P

:lol::lol::( ඔවා ඔහොම තමා ඉතින් සුලභ සිද්දි අපි ලිඳට වැටෙන :sorry:
එක පාරක් ඔහොම දකිය ඒවා නෙවේ එක දිගට ඔහොම දකින එකකට අයි කොන්ටෑක්ට් දැම්මන්ම් ඉතින් එක අයිස් ක්‍රීම් එකම බෙදන් කන්න පුලුවන් වෙයි :rolleyes:
:oo:
ඉලිතියයි නෙ:P
හා:rofl:
හ්ම්ම් ඒකනෙ:sorry:
ඒ උනාට හැමදාම දකින් එවට වඩා අහම්බෙන් දකින එවා ගොඩක් සාර්තක වෙනවා:dull:

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
:oo:
ඉලිතියයි නෙ:P
හා:rofl:
හ්ම්ම් ඒකනෙ:sorry:
ඒ උනාට හැමදාම දකින් එවට වඩා අහම්බෙන් දකින එවා ගොඩක් සාර්තක වෙනවා:dull:

ඔව් ඉලිතියයි :rofl:
:sorry:

සාර්තක වෙන්නෙ කොහෙද කියහන් ආයේ දකින්නවත් හම්බෙන්නෙ නැතුව :oo:
එහෙම නැත්තන් ඉතින් දක්ශතාව තියෙන්න ඕනේ එක ලයින් එකෙන්ම වැඩේ කොල ගන්න :baffled::rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔව් ඉලිතියයි :rofl:
:sorry:

සාර්තක වෙන්නෙ කොහෙද කියහන් ආයේ දකින්නවත් හම්බෙන්නෙ නැතුව :oo:
එහෙම නැත්තන් ඉතින් දක්ශතාව තියෙන්න ඕනේ එක ලයින් එකෙන්ම වැඩේ කොල ගන්න :baffled::rofl:
හා:P
වෙනවා බන් ඔන්න හැමදාම දකින එක පස්සෙ යන්න ඔනෙ කියලා හිතක් පහලවෙලා එකිට ලව් කරනන් ගත්ත ගමමන් එකි අතුරුදහන් වෙනවා :dull:සමහර විට උබටත් වෙලා ඇති:Pගොඩක් කොල්ලොන්ට වෙන දෙයක්:dull:වෙනදා නිතරම පාරෙදි දකිනවා කන්න ගියත්, නාන්න ගියත් වලක් බැස්සත් මොන ලොකෙ ගියත් මෙකි මීට් වෙනවා:love: කොයිවෙලෙත් පාරෙම ඉන්න කෙල්ල අපි ටැකල් කරන්න හිතුවා ගමන් මෙන්න එකාපාරට ලොවෙත් නැ:eek: ඒ මොකො බන් පයින් යන එවුන් බස් වල යනවා බස් වලයන එවුන් බයික් වලයනවා බයික්වල එවුන් කර් වල යනවා:oo:
ඒත් හදිසියෙන් එවා එක්කො හරි ගියා එක්කො නැ ස්නිකයි නෙ:rofl: එහෙම්ම අවුලක් නැ බන් මට වැඩිය එවා හරි ගියෙ නැති උනාට මම ගොඩක් එවා යාලුවොන්ට සෙට්කරල තියෙනවා:dull:
 
අප්පෙ වෙලා තියෙනවා :P:sorry:...ඒක තමා කීවෙ චලනය වන ඒවා ටිකක් අමාරුයි කියලා..අහල පහල නැද්ද :rolleyes:
උබ ඉතින් කපු කම් කර කර ඉදපන් :dull:...ගැලවෙලා යන එකක් වත් සෙට් වෙයි :P
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අප්පෙ වෙලා තියෙනවා :P:sorry:...ඒක තමා කීවෙ චලනය වන ඒවා ටිකක් අමාරුයි කියලා..අහල පහල නැද්ද :rolleyes:
උබ ඉතින් කපු කම් කර කර ඉදපන් :dull:...ගැලවෙලා යන එකක් වත් සෙට් වෙයි :P

:P අහල පහල මගෙ ටයිප් එකෙ අය නැ:dull: නැත්නම් කෙල්ලො නම් ගමකට ඉන්නවා මේ ලගදිත් 5ස් දෙනෙක් විතර ගෙවල් කිට්ටුව පදිංචියට ඇවිල්ලා:P ඒත් දැන් ඔවා ගැන හොයන්න වෙලාවක් නැ:oo:
ඒකනෙ කරපු එවයින් ගැලවෙලා ගියපු එවා තමයි ගොඩක් තියෙන්නෙ:eek:

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
:P අහල පහල මගෙ ටයිප් එකෙ අය නැ:dull: නැත්නම් කෙල්ලො නම් ගමකට ඉන්නවා මේ ලගදිත් 5ස් දෙනෙක් විතර ගෙවල් කිට්ටුව පදිංචියට ඇවිල්ලා:P ඒත් දැන් ඔවා ගැන හොයන්න වෙලාවක් නැ:oo:
ඒකනෙ කරපු එවයින් ගැලවෙලා ගියපු එවා තමයි ගොඩක් තියෙන්නෙ:eek:

වෙලවා නෑ කියන්නේ උබ බිල් ගේට්ස් වගේ :baffled::P..පලයන් හොට දාන්න කව්ද දන්නේ අර පූස කියන්න වගේ උබෙ දරුවන්ගේ අම්මද කියල ඔය ලගටම ඇවිල්ල ඉන්නේ :rolleyes::rofl:
හපොයි ඉතින් උබෙ කපු කම් ගැන කතා මොකටද :P
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
වෙලවා නෑ කියන්නේ උබ බිල් ගේට්ස් වගේ :baffled::P..පලයන් හොට දාන්න කව්ද දන්නේ අර පූස කියන්න වගේ උබෙ දරුවන්ගේ අම්මද කියල ඔය ලගටම ඇවිල්ල ඉන්නේ :rolleyes::rofl:
හපොයි ඉතින් උබෙ කපු කම් ගැන කතා මොකටද :P
ඒ වගෙ තමයි :dull:පුසා එහෙමත් කිව්වද:lol: ඔකා හම ගහලත් මදි නෙ:lol::frown:
නැ මූනවල් වෙනස්:sorry::rofl:එවා නම් වැරදුනෙ අපෙ එවුන්ගෙම වැරද්දෙන්:eek:

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඒ වගෙ තමයි :dull:පුසා එහෙමත් කිව්වද:lol: ඔකා හම ගහලත් මදි නෙ:lol::frown:
නැ මූනවල් වෙනස්:sorry::rofl:එවා නම් වැරදුනෙ අපෙ එවුන්ගෙම වැරද්දෙන්:eek:

අනේ උබෙ බිල් ගේට්ස් :P
ඇයි යකෝ දැක්කෙ නැද්ද ඒක:shocked: ඕකා දාල තිබ්බ කොමෙන්ටුව :lol::lol: හම ගහලත් මදි හැබෑට :P
තෝ අර තක්කාලී බෝල්ට් ඇනයි වගේ ඒවා සෙට් කොරනවා ඇති :eek:.ඉතින් කොහෙද උන් පව්ල් කන්නේ :sorry::rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අනේ උබෙ බිල් ගේට්ස් :P
ඇයි යකෝ දැක්කෙ නැද්ද ඒක:shocked: ඕකා දාල තිබ්බ කොමෙන්ටුව :lol::lol: හම ගහලත් මදි හැබෑට :P
තෝ අර තක්කාලී බෝල්ට් ඇනයි වගේ ඒවා සෙට් කොරනවා ඇති :eek:.ඉතින් කොහෙද උන් පව්ල් කන්නේ :sorry::rofl:
:angry:
නැ නෙ බන්:( ඔකාට ගවුමක් අන්දලා ඔලුවෙන් හිටවලා කසෙන් ගහන්න වටින්නෙ එහෙම එකක් කරාට:P පිස්සුද යකො ජඩියට මුඩිය වගෙ එවා උනත් කොහෙද මුන්ගෙ ඉක්මනට මද කිපෙනවා නෙ:eek: ඔන්න ඔකයි සීන් එක:dull:

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
:angry:
නැ නෙ බන්:( ඔකාට ගවුමක් අන්දලා ඔලුවෙන් හිටවලා කසෙන් ගහන්න වටින්නෙ එහෙම එකක් කරාට:P පිස්සුද යකො ජඩියට මුඩිය වගෙ එවා උනත් කොහෙද මුන්ගෙ ඉක්මනට මද කිපෙනවා නෙ:eek: ඔන්න ඔකයි සීන් එක:dull:

නොදකූ ලිඳේ පැන :P
ඒක තමා පට්ටම කොමෙන්ට් එක මේ අවෘද්දෙ :cool:
:sorry::dull: කෙල්ලො තමා ඔය කුප්ප ක්‍රියා ආරම්භ කරනවා ඇත්තෙ :angry:
 
Status
Not open for further replies.