1. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒකනෙ කි‍යන්නෙ
  2. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    oya Sasaliit aiya kivve dan eyaage thamai :D
  3. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අන්තිමය වෙලා තියෙනව :yes::yes:
  4. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    යාන්තම් ඒ ළමය ‍එහෙම හරි කාටූන් බලන එක හොඳයි. නැත්තම් ඉතින් රැල්ලට දුවන එකනෙ වෙන්නෙ. ඉස්සර වගේ හොඳ කාටූන් දැන් නොගියට 3 ඉඳල යන කාටූන්වලත් යම් ගතයු‍තු දේවල් නැතුවාම නොවෙයි. හැබැයි ඉතින් කාටූන්වලට වැඩිය යන්නෙ ඇඩ් වීම තමයි ගැටලුව.
  5. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තමන් කරපු අවංක ආදරයන් අමතක කරන්න කාටවත් බෑ. හැබැයි ඒ ආදරයන්ගේ මතකයන් නිසා තමන්ගෙ හිතට වෙන බලපෑම නැතිකරගන්න පුළුවන්. ඒ ආදරයන්ගේ මතකයන් මතක්වෙද්දි තමන්ගෙ සිත පාලනයක් නැතුව සිතුවිලිවල අතරමං වෙන එක නවත්තගන්න පුළුවන්. වෙන කෙනෙකුට තමන්ගෙ මුලු හදින්ම ආදරය කරන්නත් පුළුවන්. හැබැයි මේ සේරම කරන්න පුළුවනුත්...
  6. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    mage unusum subapathum posts 19k venuven :D
  7. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආදරේ තමන්ව හොයාගෙන එද්දි තනිකඩව ඉන්න කොච්චර උත්සහ කළත් ඉන්න බැරිවෙයි. ඒක නිසා අද තනිකඩව ඉන්න සැමදෙනාම බලාපොරොත්තු අතහැරගන්න එපා. තමන්ව හොයාගෙන ආදරය එයි කවද හරි. නැත්තම් තමන් ඒ ආදරය හොයාගෙන යයි සිත කියන පාර අනුව.
  8. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආදරය කියන වචනය එක්ක ‍සමීපව ගමන් කරන වචන දෙකක් තමයි ඉරිසියාව හා බය. හැබැයි ඉතින් ආදරය කියන දේ විරහව දක්වා ගමන් කරන්නත් ප්‍රධානතම හේතු සාධක සපයන්න ඔය වචන දෙකට හැකියාව තියෙනව.
  9. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වැඩසටහනට ආදාල නොවුණත්, මේ යන මාතෘකාවට දැනටනම් ගැලපෙන්නේ නැතිවුණත් හිතට ආපු දෙයක් නිකන් ඔහේ ලියල දාන්න හිතුන. මට හිතෙන විදියට ආදරයෙ නියම වටිනාකම ආදරය ලැබෙද්දිට වඩා විරහව විඳිද්දි අත්දකින්න පුළුවන් දෙයක්. ඒ නමුත් ගොඩක් විරහවේදනා විඳ පුරුදු අයටම ආදරේ වටිනාකම දැනෙන්නෙ නැතිවීම ඛේදනීය තත්වයක්...
  10. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ ඔබ මගේ සිහිනේ පිරුණා මිහිරාවියේ මාගේ
  11. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අදත් අපූරු වැඩසටහනක් ගෙනආවෙ කිඹුල අයිය හැමදාම වගේ. ජීවිතයට හරවත් යමක් සමඟ ගීත වින්ඳනයේ හරවත් මානයන් ස්පර්ශ කරමින් මෙවැනි වැඩසටහන් ගෙන එනවාට තුති.
  12. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළ එළ මාත් ඉන්නව මල්ලි
  13. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අලෝ මල්ලී කොහොම ද?
  14. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕව ගන්න ගන්න එපා. හැමෝම එකවිදියට නැහැනෙ. එක විදියට හිතන්නෙ, එක විදියට වැඩ කරන්නෙත් නෑ. ඒ විවිදත්වය ලෝකයට අවශ්‍යය දෙයක්. මොකද ලෝකෙ දේවල් අපි දකින්නෙ, බලන්නෙ සා‍පෙක්ෂ විදියට. ඉතින් එක කොටසක් නැතුව තව කොටසක් හිටිය කියල එතන සාපේක්ෂතාවයක් ඇතිවෙන්නෙ නෑ. ඔයා යමක් තමන්ගෙ ජීවිතයට ලබාගන්නවනම් එය තමයි...
  15. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum posts 15k venuven :D
  16. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉනූ වරල මල් මිලිනව ගිලිහෙන සලෙල යහන මැද කඳුළැලි අහුලන හඬාවැටෙන ජීවිතයක ඉරණම නොදකින ලොවකයි නුඹ ඉන්නේ ගායනය :- මිලින්ද රූපසිංහ පමාවෙයන් සඳ පායාලන්නට අඳුරු වළාවන් එළිය කරන් සිනා සුනත් නුඹ දුර අහසේ හිඳ මගේ ‍ලොවට තවමත් අඳුරුයි පමාවෙයන් සඳ පායාලන්නට ගායනය :- ක්‍රිශාන්ත එරන්දක ඔය ගීත දෙකෙන් එකක්...
  17. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලස්සන ගම්මානේ කියන තරමක් වේග රිද්මයේ ගීතයත් ජනප්‍රිය වුණා මර්වින් මිහිඳුකුලයන්ගෙ
  18. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළ එළ ආදර්ශය උතුම් කියනවනෙ
  19. Malinga

    2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum posts 4k venuven :D

    No contents