1. Malinga

    2013 Jan 31 - ElaKiri Radio ! - Request Show with it's my style

    හොරෙන් ඇහැවුවෙ කවදද ? :rolleyes:
  2. Malinga

    .::USB එකෙන් ගිනි තියමු{USB Flamethrower}::.

    ape kattiyatath balanna dammata bohomath ma sthuthi
  3. Malinga

    Sinduwen Sinduwa

    රන් මුදුවක් පැළඳූ පමණින් ආදරයක් ඉන් හිමිවේදෝ රන් තැල්ලක් බැන්ඳූ විලසින් ජීවිතයක් ඉන් හැඩවේ‍දෝ මෘදු කඳුළක් සැඟවූ තරමින් ආදරයක් ලියවේදෝ දෙ‍ගුරුන් සනහා අප බැඳුනත් ඔබ‍ගේ හදවත සැනසේ‍ දෝ
  4. Malinga

    Sinduwen Sinduwa

    නැවුම් ලොවක තනිවෙන්නට සිහින දකින සුරංගනාවී බැඳුණු දෙහද වෙන් නොකරන මල් හීසරයක් වෙමි මම සොයුරු පෙමක අරුත කියාදී
  5. Malinga

    ElaKiri Hell | හෙළ |

    ok TC :) pilivelata list ekama da kiyanna oona?
  6. Malinga

    ElaKiri Hell | හෙළ |

    අලුත් හැලියක් වෙන්න ඇති. නැත්තම් ඉතින් එහෙම වෙන්න විදියක් නැහැනෙ :rolleyes:
  7. Malinga

    පද පේලි .....

    චාන්දනී සේ නැඟී පාලු සිත්තම්ඹරේ සිහිනයක් ඉඟි කරයි රාත්‍රියේ මාලතී මල් රටා ගවසලා වරලසේ හසඟනාවක් හිඳී සිහිනයේ කුළුඳුලේ සැරසෙනා සෙනෙහසේ මණ්ඩපේ මියුලැසී ඔබ තමයි ආදරේ සැඟවුයේ ආකාස වියනේ තරු පොකුරු ගානේ ඔබවමයි විමසුවේ ඒ හැඟුම මාගේ නොහැඟුණු විලා‍සේ ඔබ හිඳින්නේ කෙසේ චාන්දනී සේ .................. මල්...
  8. Malinga

    පද පේලි .....

    ඔයා තව ළංවුණොත් ඉතින් හිත ම දුක් වී හඬයි සමුගන්න හිතුවේ ඒකයි හිතටනම් හරී දුකයි ළංවෙන්න හිතුවත් සෙනෙහෙන් අපි දෙන්න හරී දුරයි අපි දෙන්න හරී දුරයි හිතටනම් හරී දුකයි ඔ‍බේ සුසුමන් පවා දැනෙනවා හරී වැඩියි සිනාවන් බල බලා ඇත්ත කියුනූ බැරී ඒ නිසා යන්නම් සමුදී අපි දෙන්න හරී දුරයි අපි දෙන්න හරී දුරයි...
  9. Malinga

    Sinduwen Sinduwa

    ළං ළංව හිටියාට සෙවනැල්ල සේ වෙන් වෙන්ව ගියදාට නාඳුනන සේ පිංවන්තයැයි සිතුව මට මා කෙරේ දුක හිතුන මා ගැන ම මට ඒ දිනේ
  10. Malinga

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කවදත් ඉතින් එහෙමනෙ. ඔය වගේ තරඟ විභාගයන්ට මුහුණ දෙන එකම ලොකු දෙයක්නෙ අ‍පේ නංගිල මල්ලිල
  11. Malinga

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒක තමයි. මංනම් සයිට් එකෙන් බැලුවෙ කට්ටියගෙ. හැබැයි දැන් එක්කෙනෙක්ගෙ බලන්න කිවුවහම බලන්න ගියා තාම වැඩ නෑ
  12. Malinga

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දැන්නම් සයිට් එක වැඩ නෑ. කට්ටියට සතුටුදායක ප්‍රතිථල ඇවිල්ලනම් හොඳයි ඉතින්
  13. Malinga

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    site eka vada na dan. ekko kattiya gihin vadivelaa down. :rolleyes:
  14. Malinga

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒක තමයි. A/L රිසල්ට් බලනව ද දන්නෙ නෑ
  15. Malinga

    Why Does my Windows 7 display look old school

    VGA drivers aragena kiyala pennanava da? System Restore karala baluva da vadakarapu velavakata?
  16. Malinga

    Sinduwen Sinduwa

    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳූ සිනා මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතූ
  17. Malinga

    පද පේලි .....

    හඳපාන වැටෙන ලන්ඳ උඩින් ප්‍රේමනීය ගී ගයන්න එන්න මගේ මල් කුමාරයෝ මල් රේණු වැහෙන පින්න යටින් ආදරේට හාදු දෙන්න එන්න මගේ මල් කුමාරයෝ දුර ඈත සුමුඳු නීල වලාවේ ළඟපාත කුමුඳු මාල ලතාවේ හඳපානයි මල් යායයි අනුරාග කතාවේ නැලවේවි ප්‍රේම ගීත ගයාලා හඳපාන ........... මනමාල හැඟුම් ප්‍රේම විමානේ සිරියාව සදයි සීත...

    No contents