ඕව ගන්න ගන්න එපා. හැමෝම එකවිදියට නැහැනෙ. එක විදියට හිතන්නෙ, එක විදියට වැඩ කරන්නෙත් නෑ. ඒ විවිදත්වය ලෝකයට අවශ්‍යය දෙයක්. මොකද ලෝකෙ දේවල් අපි දකින්නෙ, බලන්නෙ සාපෙක්ෂ විදියට. ඉතින් එක කොටසක් නැතුව තව කොටසක් හිටිය කියල එතන සාපේක්ෂතාවයක් ඇතිවෙන්නෙ නෑ. ඔයා යමක් තමන්ගෙ ජීවිතයට ලබාගන්නවනම් එය තමයි...