1. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ලහිරු ඉතින් ඒ වගේ සිංදු කරනවනෙ කොහොමත්. හැබැයි ඔය සිංදුවෙ තරමක තේරුමක් තියෙනව වගේ. මං හරියට ම වචන ටික බැලුවෙ නෑ.
  2. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අද කාලෙත් අර්ථවත්, අහන්න පුළුවන්, ලස්සන, සාහිත්‍යයෙන් පර්පූර්ණ, විඳින්න හැකි ගීත ඕනතරම් තියෙනව. අතීතටයට සාපේක්ෂව අඩුවෙන්න පුළුවන්. නමුත් අවශ්‍යය පමණ තියෙනව. රැල්ලට ජනප්‍රිය වෙන හෝ බලෙන් ජනප්‍රිය කරන ගීතවලට තමයි වැඩි හරියක් කට්ටියගෙ සිත් ඇදෙන්නෙ. ඒක නිසා අරවගේ ගීත යට යනව.
  3. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේ වගේ ගීත රචකයෙක්, නිවේදකයෙක් ඝාතනය කරනු ලැබුවෙ ජාතියේ ම අවාසනාවට
  4. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පූජනීයයි උතුම් ආදරේ
  5. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    mage unusum subapathum posts 28k venuven :D
  6. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වෙනස් කරලලුනෙ අද කරන්න හදපු එක
  7. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    විවිද ක්ෂේත්‍රයන් ඔස්සේ සුවිශාල මෙහෙයක් ශ්‍රීලාංකික කලා කෙත අස්වැද්දීමට කලාවූ ද, කවීත්වයේ සුපෝෂණය වෙත වියත්, හරවත් දැක්මකින් හා නිර්මාණාත්මක ලබැඳියාවකින් දායකවූ ද, ඒ සැමටත් වඩා සමාජය කෙරෙහි, මනුෂ්‍යත්වය කෙරෙහි සංවේදී හදවතකින්, නැඹුරුවකින් සමාජය යහපත් තැනක් කරන්නට වෙර දැරූ මේ අපූර්වත මිනිසා, ගීත...
  8. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි ගිමන් නිවාලන සුළං රැලක් වී ඔබේ සිනා මට පවන් සලයි
  9. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    oyaa posts daana vidiyata ooka dan hari dakka eka madai :sorry:
  10. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum posts 9k venuven :D
  11. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum posts 17k venuven :D
  12. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum posts 13k venuven :D
  13. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සරල හා අලංකාර වදන් මතින් බිහිවෙන ගැඹුරු හා පුළුල් සමාජ දැක්ම අදටත් මේ නිර්මාණයන් කාගෙත් සිත්තුලට කිඳා බසින්නට හේතුවෙනවා කියලයි මටනම් සිතෙන්නෙ.
  14. Malinga

    :D ඒකනෙ

    :D ඒකනෙ
  15. Malinga

    ඔව් ඉතින් එහෙම තමයි එක එක හේතු ඇති ඒවට ඉතින්.

    ඔව් ඉතින් එහෙම තමයි එක එක හේතු ඇති ඒවට ඉතින්.
  16. Malinga

    ඔව් ඉතින් නලුවන්ට එකම ක්ෂේත්‍රය නිසා ඉතින් ජීවත් වෙන්න ලේසි වෙන්න පුළුවන් නිලියක් එකක්...

    ඔව් ඉතින් නලුවන්ට එකම ක්ෂේත්‍රය නිසා ඉතින් ජීවත් වෙන්න ලේසි වෙන්න පුළුවන් නිලියක් එකක් විවාහවෙලා. හැබැයි ඉතින් එහෙම වුණා කියලත් සාර්ථක වෙන්නෙ නෑ විවාහ ජීවිතය හා රඟපෑම ගානට මැ‍නේජ් නොකළොත්.
  17. Malinga

    පද පේලි .....

    පමාවෙයන් සඳ පායාලන්නට අඳුරු වළාවන් එළිය කරන් සිනා සුනත් නුඹ දුර අහසේ හිඳ මගේ ‍ලොවට තවමත් අඳුරුයි පමාවෙයන් සඳ පායාලන්නට කිරි පාටට නුඹ දිලුණට අහසේ කිරි දෝතක රස නෑ මට උරුමේ අහසේ තරු වැල් නුඹ ම වටා ඇත පොළෝ ත‍ලේ මා තනිවීලා පමාවෙයන් සඳ පායාලන්නට කඩමලු ඇඳුමයි අගුපිල් අයිනයි කුසඟින්නට සැමදා හිඟමනයයි...
  18. Malinga

    හැම නිලියම නරක නැහැනෙ. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. එයාගෙ ක්ෂේත්‍රය අනුව එයා හොඳින් හිටියත් කටකතා...

    හැම නිලියම නරක නැහැනෙ. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. එයාගෙ ක්ෂේත්‍රය අනුව එයා හොඳින් හිටියත් කටකතා වගේ ඒව හැදෙන්න පුළුවන්. අනිත් එක තමයි රඟපාද්දි එයාට සමහර දර්ශනවලට පෙනී සිටින්න වෙනවනෙ පිරිමි කට්ටිය එක්ක. ඒ වගේ ඒව තේරුම් ගැනීමේ හැකියාව ආදරය කරන කොල්ලට තියෙන්න ඕන. එහෙම තියෙනවනම් ගැටලුවක් නෑ...

    No contents