1. sudumalli2009

    Blog help

    අවුලක් තිබුනොත් කියපන් මචෝ... මම බ්ලොග් ගැන 100% දන්නේ නෑ ඒ උනාට තරමක් දන්නවා දන්න ටිකෙන් පුළුවන් උදව්වක් කරන්නම්
  2. sudumalli2009

    Blog help

    මචෝ එහෙම කරලා එක කරන්න බෑ blog design ගිහින් එකේ add a gadget select කරලා එන window එකෙන් html / Java Script select කරලා එතනට code1 paste කරලා save කරගන්නන වැඩේ ගොඩ...
  3. sudumalli2009

    about cisco.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1124630
  4. sudumalli2009

    SLPL විකාශන අයිතිය CSN වෙත

    අපිට හැමදාම හුලං තමයි බන් :growl::growl:
  5. sudumalli2009

    pregnent or not?

    :lol::lol::lol:;)
  6. sudumalli2009

    pregnent or not?

    mama danna tharamin Pregnancy1 dawas2n 3n danaganna be ban test1 karanawa nam sathiyakin withara thama karanna ona
  7. sudumalli2009

    All Girls Hate This

    :P
  8. sudumalli2009

    CISCO

    මට නෙට්වර්ක් ගැන මුල ඉදලම යන්න ඕන යාළුවා... NVTI එකෙන් එක කරගන්න පුළුවන් වෙයිද?
  9. sudumalli2009

    CISCO

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට :):) ගොඩක් වටිනවා මේ දැනුවත් කිරීම නෙට්වර්ක් සයිට් එකේ නොදන්නා දේවලුත් දැන ගත්තා... ස්ලිට් එකේ කරන එක හොදයි කියල හිතෙනවා එත් ස්ලිට් එකේ ගාන තමයි ටිකක් දරාගන්න අමාරු:(:(
  10. sudumalli2009

    CISCO

    ස්තුතියි යාළුවා දැනුවත් කලාට :):) තව ටිකක් විස්තර කියන්න පුලුවන්ද මේ ගැන? කොහොමද වැඩ කෙරෙන්නේ? පාර්ට් ටයිම් තියෙනවද? කොච්චර කල් යනවද?
  11. sudumalli2009

    CISCO

    ඒ කියන්නේ ස්ලිට් එකේ කළා winsys වල කළා කියල නෑ ඕනම certificate එකක් අවුරුදු තුනකින් කල් ඉකුත් වෙනවා?
  12. sudumalli2009

    .::: My Playlist [2011 April] :::.

    එල එල නියම වැඩේ යාළුවා... දිගටම කරගෙන යමු.... රේප්+
  13. sudumalli2009

    SLPL විකාශන අයිතිය CSN වෙත

    හුටා.......... ඒ කියන්නේ අපි SLPL බලල ඉවරද?:angry::angry:
  14. sudumalli2009

    ලොකු උදව්වක්

    බම්ප්
  15. sudumalli2009

    CISCO

    උබ කලාද බන් එකේ? ඒ කියන්නේ WinSYS චාටර් ද බන්?
  16. sudumalli2009

    CISCO

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් යාළුවා බොහොම ස්තුතියි......:):):) එතකොට WinSys එකේ කරනවට වඩා ස්ලිට් එකේ කරන එකද හොද?
  17. sudumalli2009

    CISCO

    ස්තුතියි යාළුවා...:) කෝල් කරලා මොනවා අහරි විස්තර දැනගත්තොත් මාවත් පොඩ්ඩක් දැනුවත් කරපන් මචෝ... උගන්නන ඒවත් එතන හොදට කෙරෙනවද?

    No contents