1. sudumalli2009

    CISCO

    VTSL එක ගැන ටිකක් කිව්වා නම් මම එක ගැන දන්නේ නෑ බන්..:( කොහොමද ගණන එහෙම?
  2. sudumalli2009

    CISCO

    එල නියමයි යාළුවා...:):):)
  3. sudumalli2009

    CISCO

    ලොකු උදව්වක් යාළුවා පුළුවන් නම් එවන්න..:):)
  4. sudumalli2009

    CISCO

    ඒ කවුද බන් ඒ..? සිස්කෝ උගන්නන සර් කෙනෙක් ද?
  5. sudumalli2009

    CISCO

    ස්තුතියි:):)
  6. sudumalli2009

    SL ගැට බෙර MiXes .. ♫

    අඩේ... මැක්සා මම දැන් අහල බැලුවා... එල තැන්ක්ස් රේප්+
  7. sudumalli2009

    මාලිංගගේ නව වාර්තාවක්

    අනිවා මිනිහට එහෙම කියන්න වෙනවා.. ඊයේ වැදුනනේ මාලින්ගේ හොද බෝල් පාරක් ඔලුවට ඇඩේන්න:cool:
  8. sudumalli2009

    CISCO

    බම්ප්
  9. sudumalli2009

    ලෝක නායකයෙකු තොර ගැනීමට අවශ්‍ය ඔබේ ජන්දය &#350

    මගුලයි... හිට්ලර් අයියා සමාවෙන්න ඕන..
  10. sudumalli2009

    දොස්තර හොඳහිත

    අඩේ.... මටත් ඕන බන්.. මරු කාටූන් එක සමහර දවස් වලට උදේ පාන්දර 6ටත් අවදිවෙලා බලනවා බන්
  11. sudumalli2009

    "Skype" විකුණයි

    මටත් හිතෙන්නේ එහෙම තමා...:yes::yes:
  12. sudumalli2009

    ☻Wooooow☻

    මරු වැඩේ.... එල රේප්+
  13. sudumalli2009

    “බින් ලාඬන් මැරුනේ උණ හැදිලා”

    පිස්සු විකාරයි බන් තව ටික දවසකින් කියයිද දන්නේ නෑ බින් අංකල් Recycle Bin එකේ හිටිය කියලා :P :P
  14. sudumalli2009

    CISCO

    ඇයි බන් උබල දෙන්න විතරක් ?:( මාවත් සෙට් කර ගනින්කෝ ඊලග එකට...;) එල තැන්ක්ස් අනිවා ස්ලිට් එකේ කරන්න හිතුවොත් උබව කන්ටැක්ට් කරගන්නම්... :)
  15. sudumalli2009

    CISCO

    winsys එකේ උබලා සිස්කෝ කලාද? කොහොමද ගාන? උගන්නන ඒවා හොදට කෙරෙනවද බන්? ගාන නම් ටිකක් සැරයි තමයි ඒ උනාට සලකා බලන්න පුළුවන් ගානට වඩා ඉගෙන ගන්න දෙයයි පිළිගැනීමයි තමයි වටින්නේ...
  16. sudumalli2009

    CISCO

    ස්තුතියි යාළුවා...:) මෙතන උබ CCNA කලාද බන්? ස්තුතියි යාළුවා දැනුවත් කලාට..:) ස්ලිට් එකේ ගණන කොහොම වෙයිද බන්? VTSL කියන්නේ මොකක්ද බන්? මම ඒක ගැන දන්නේ නෑ බන්
  17. sudumalli2009

    මාමාට ලියමි

    මාමට විතරක් ලියල මදි වෙයි බන් මුළු පරම්පරාවටම ලියන්න වෙයි.... :D
  18. sudumalli2009

    CISCO

    ස්තුතියි යාළුවා...:):)
  19. sudumalli2009

    CISCO

    මොකක්ද බන් ඒ සමනල කේස් එක?:confused::nerd::lol: SLIIT එකේ ගණන කොහොම වෙයිද බන් ලොකු ගානක් නම් දිරවන්න අමාරුවෙයි:(

    No contents