හොද දැනුවත් කිරීමක් යාළුවා.... රේප්+:)
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මගේ VGA එක ATI-Radeon HD 4350 එකේ PCI e-conector එකෙන් එක තඹ පතුරු කැල්ලක් ගැලවුනා ඊට පස්සේ මම එතනට පොඩි ඊයම් ඩොට් පාරක් තිබ්බා එත් මම එක කම්පියුටර් එකට ගැහුවේ නෑ මොකද යාලුවෝ කිව්වා එහෙම ගහල අවුල් උනොත් මගේ මදර් බෝර්ඩ් එකත් යාවි...