1. AnGeLHuNteR

    රිලාසිරිට_රිදිලා

    නායකය ගිල්‍රන්න ඇරල අනිත් සෙට් එක මාරු වෙන එකද හරි? මාරයි, ඒකනම් සම්භාව්‍ය ගනයෙ දේශපාලන තියරියක්, ආවට ගියාට මිනිස්සු ඔරු බාර දෙන්නෙ නැහැ. නායකයෙක් කියන දේ පිලිපදින එක ගෝලයොන්ගෙ වගකීම, ඒකට තමයි විනය කියන්නෙ. ඔය කියන විදිය හමුදාවෙ තිබ්බනම් කොටි මෙලහකට රට අල්ලල.:angry: විනය කැපවීම නැති...
  2. AnGeLHuNteR

    රිලාසිරිට_රිදිලා

    පක්ෂෙ වැටීගෙන එනකොට ඒක දාල ගියාම කොහොමද ඒ පක්ෂෙ හැදෙන්නෙ? මට ඒ සමීකරණෙ තේරෙන්නෙ නැහැ:confused:
  3. AnGeLHuNteR

    ආණ්ඩු පෙරළිය ආරම්භ වී තිබේ

    මේ වගේ වෙලාවක චම්පික රණවක වගේ මනුස්සයෙක් ගලවල ගන්න පුලුවන්නම් විපක්ෂෙට ලේසියෙන්ම ආණ්ඩුවට වැඩක් දෙන්න පුලුවන්.:yes:
  4. AnGeLHuNteR

    හරීන්ට~වැඩිම මනාප

    ඔය ආන්ඩුවට පැනපු හොරු ආපහු මේපැත්තට පැන්නොත් අපි මේ කතාකරන එකෙනුත් වැඩක් වෙන්නෙ නැහැ.:baffled:
  5. AnGeLHuNteR

    හරීන්ට~වැඩිම මනාප

    ආන්ඩු බලය තියෙනකොට පලාත් සභා විපක්ෂෙට දිනන්න බැහැ. ඒකවත් තේරුම් ගනින්. නටන්න බැරුව පොලොව ඇදයි කියනව නෙමෙයි. ලන්කාවෙ මුල් බැසගත්ත න්‍යායකට අනුව කිව්වෙ.
  6. AnGeLHuNteR

    හරීන්ට~වැඩිම මනාප

    මුලින් චන්ද 29 හැදුන හැටි මට කියපන්, අනික රනිල් කීපාරක් කෙලින් මූන දීලා පැරදිලා තියෙනවද? ඒකත් කියපන්. :nerd::nerd: ඇරත් සදාචාරෙද මන්දා සමහර දේශපාලකයො ඔය විසි ගනන් නෙමෙයි ඊටත් වඩා පරාදවෙලා ඉඳල පස්සෙ දිනල තියෙනව. ඒකට ඉවසීමක් දරාගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. ලන්කාවෙ බයියොන්ගෙ මතේ අනුව ඉවසීම කියන්නෙ...
  7. AnGeLHuNteR

    හරීන්ට~වැඩිම මනාප

    ඒ කාලෙ ජවිපෙ එකේ සන්නද්ධ ක්‍රියාවලින් තිබුන. හැබැයි සෝවියට් සන්ගමේ බිඳවැටුනට පස්සෙ ඒ දේවල් නැතිවුන. ඒ කාලෙ දැන් වගෙම ආන්ඩුවට උවමනා වෙලා තිබුනෙ ප්‍රශ්නයක් ජවිපෙ තහනම් කරල ඒ උවමනාව ඉටුකරගත්ත. මේ වෙනකොට විප්ලව මානසිකත්වෙන් ජවිපෙ එලියට ඇවිත් අවුරුදු 20කටත් වැඩියි. උඹත් එලියට වරෙන්. ජවිපෙ රැස්වීම්...
  8. AnGeLHuNteR

    හරීන්ට~වැඩිම මනාප

    අරක නිසා මේක නිසා නෙමෙයි, හේතුඵලවාදෙ කියල එකක් තියෙනව ඒක දේශපාලනේ හෝ වෙන ඕනම දේකටත් බලපානව. ඒ ඒ අවස්ථා නිර්මානය වෙන්නෙ ඒ ඒ උචිත පරිසරය අනුව. නායකයෙක් මොනව කලත් මිනිස්සුන්ට අලුත් නායකයෙක් එපානම් දිනන්න වෙන්නෙ නැහැ. මිනිස්සුන්ට අවන්කවම වෙනසක් උවමනානම් රනිල් නෙමෙයි පොල්පිත්තක් දැම්මත් දිනනව. ඒවට...
  9. AnGeLHuNteR

    හරීන්ට~වැඩිම මනාප

    ඊලඟ පාරත් මහින්දම ආවොත් විපක්ෂෙට හොඳයි.:yes:
  10. AnGeLHuNteR

    හරීන්ට~වැඩිම මනාප

    රනිල්ට බැරිවුනේ රනිල්ගෙ දුර්වලතාවයකටත් වැඩිය ඒ ඒ වෙලාවෙ තිබුන රැලි සේරම තිබුනෙ ශ්‍රීලන්කා එකේ වාසියට, 94 විජයකුමාරනතුන්ග මැරුන එක පෙන්නල ශ්‍රීලන්කා එක දිනුව,99 චන්ද්‍රිකාගෙ ඇහැයි දලදාමාලිගාවයි පෙන්නල චන්දෙ දින්නා, 2005 අනිවාර්යෙන් රනිල් දිනන චන්දෙ කොටි චන්දෙ දාන්න යන්න එපා කියන එක නිසා රනිල්...
  11. AnGeLHuNteR

    හරීන්ට~වැඩිම මනාප

    රනිල අයින්කරපු ගමන් යූඇන්පීය දිනන කතාව තනිකරම ප්‍රෝඩාවක්, ඔය රනිල්ට බෑ කියල කාඩ් ගැහුවෙ විමලය, ඒව උගෙ වැඩ. හරියට ගත්තොත් රනිල් සජිත් දෙන්නම ඉන්න ඕන, නැත්නම් සමබර වෙන්නෙ නැහැ. ඒවගෙම සජිත්ට තව වයස තියෙන නිසා නායකකම් ගැන බොරුවට දඟලන්න හොඳ නැහැ. සජිත් කරපු ගොන් වැඩවලින් සජිත් තාම ඉන්නෙ දේශපාලන...
  12. AnGeLHuNteR

    හරීන්ට~වැඩිම මනාප

    හරින් කොලුවගෙ රැල්ල නිසා පාවෙන චන්ද යූඇන්පියට වැටුනෙ. නැත්නම් පාවෙන චන්ද කෙලින්ම ජවිපෙ එකට.
  13. AnGeLHuNteR

    හරීන්ට~වැඩිම මනාප

    උඹ හිතාගෙන හිටියෙ ජවිපෙ මේ පාර සීයට 25ක් ගනී කියලද? මගෙනම් උපරිම ගාන තිබ්බෙ සීයට දහය. එහෙම බැලුවම මේ ඇති. අනික හරින් ආපු එකෙන් ජවිපෙටත් පාඩුවක් තිබුන. ආසන තුනක් ගන්න තිබ්බ එක දෙකට බැස්සා.:yes:
  14. AnGeLHuNteR

    ඌව පළාත් සභා ඡන්දය‍ේ සමස්ත විශ්ලේෂනය..

    ඔය විදේශ කතන්දර ලන්කාවෙ චන්දවලදි හරියන්නෙ නැහැ
  15. AnGeLHuNteR

    ඌව පළාත් සභා ඡන්දය‍ේ සමස්ත විශ්ලේෂනය..

    එතකොට සුලු ජාතිකයන් වෙනුවෙන් පෙනීඉන්නෙ ඇමෙරිකාවයි ඉන්දියාවයි. හැබැයි ලේසි වෙන එකක් නෑ පුතෝ.:P
  16. AnGeLHuNteR

    ඌව පළාත් සභා ඡන්දය‍ේ සමස්ත විශ්ලේෂනය..

    අපේ මිනිස්සු තාම ඉන්නෙ වැඩවසම් යුගයෙ, ඒ උදවිය හිතාගෙන ඉන්නෙ දේශපාලකයො වලව්වෙ හාමුලා ගානට දාලා. නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදි රටක තාත්තගෙන් පුතාට, දේශපාලනේ යන්නෙ කොහොමද? රනිල් චොරවුනේ යුද්ධෙ අල්ලන් නටපු මගුලෙන්, හැබැයි 2005 මිනිහ තමයි දිනන්න හිටියෙ. හැබැයි රනිල් එක්ක වුනත් හරියට වැඩකලොත් දිනන්න...
  17. AnGeLHuNteR

    ඌව පළාත් සභා ඡන්දය‍ේ සමස්ත විශ්ලේෂනය..

    සජිත්ට සරම් අඳින එකනම් පොරගෙ සුදුසුකමක් විදියට තියෙනව. සජිත් නිකන්ම නිකන් බලතන්හාකාරයෙක් විතරයි. මිනිහ තනතුරු මත්තෙ නැහෙනව. හරි හමන් නායකයෙක්නම් මිනිහට දකුනු පලාත් සභාවට තරඟකරල වැඩ පෙන්නන්න තිබුන. මූට ස්ටේජ් එකට නගින්නත් නියෝජ්‍ය නායකකම් ඕන. නැත්නම් නගින්නෙ නැහැ. උඹට ලන්කාවෙ විදේශ ප්‍රශ්න...
  18. AnGeLHuNteR

    ඌව පළාත් සභා ඡන්දය‍ේ සමස්ත විශ්ලේෂනය..

    සජිත්ගෙ තාත්තා රටේ ජනාධිපති කෙනෙක් වුන එක ඇරෙන්න සජිත්ට නායකයෙක් වෙන්න වෙන කිසිම සුදුසුකමක් නැහැ.:yes:

    No contents