1. AnGeLHuNteR

    KATHA POTHAK - BATHTHALAGUNDUVA

    ඕක තිබුනෙ ඉස්කෝලෙ පුස්තකාලෙ, :yes: කතාවෙ අවසානෙ හෙන අමුතුයි.:oo:
  2. AnGeLHuNteR

    KATHA POTHAK - BATHTHALAGUNDUVA

    මේ පොත ටිකක් හරි හොඳයි. අර අනෝමා නවකතාව කියවන්න ගිහින් මම තව ඩින්ගෙන් එවෙලෙම බඩවෙනව. :rofl: එච්චරටම චාටර් සීන් තිබුනෙ.:baffled: හැබැයි ඒක තමයි ලන්කාවෙ යථාර්තය. :angry::angry:
  3. AnGeLHuNteR

    KATHA POTHAK - BATHTHALAGUNDUVA

    මූ කුඩම්මට කෙලල ආපහු එනව ලොල්
  4. AnGeLHuNteR

    ඡනාධිපතිවරණයේ දෙවෙනි මනාපේ

    me sareth ranilta enna bariwena shape ekak thiyenne :rofl:
  5. AnGeLHuNteR

    උදව් දෙකක් ඕනේ සහෝලා.

    තාම ජාතික නායකය ගැන කිව්වෙ නැද්ද?
  6. AnGeLHuNteR

    ජන්දය කාටද..??

    කවදාවත් නැහැ.:rofl:
  7. AnGeLHuNteR

    ජන්දය කාටද..??

    29 මගුලක් නෙමෙයි බන් එන සැරේ අමුතුම සෙල්ලමක් වෙන්න යන්නෙ. කාටවත් සීයට පනහ ගන්න බැරිවෙනව.:P
  8. AnGeLHuNteR

    ජන්දය කාටද..??

    2005 UPFA 2010 UPFA 2015 JVP or other :yes:
  9. AnGeLHuNteR

    ebay,amazon වල selling කරන්න හෙල්ප් කරන්න plz

    එක එක අයගෙන් අහල ඉගෙනගන්නෙ නැතුව තමන්ම නෙට් එකේස් සර්ච් කරල ඉගෙනගත්තොත් මොකද? ලන්කාවෙ කියල දෙන අය නැහැ
  10. AnGeLHuNteR

    එදා_තමුසෙලා කොහෙද හිටියෙ - සුසිල් බැසිල්

    එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිව්වලු
  11. AnGeLHuNteR

    ۩ ගප්පි ටික බේරලා දෙන්න ( Help Me ) ۩

    වතුර කිවුල්ද. පරන වතුර සම්පූරනයෙන්ම අයින් කරල ආයිත් අලුත් වතුර දාපන්. ඕක ටිකක් හොඳ කරන්න අමාරුයි. පලවෙනි මාලුවට හැදුන වෙලාවෙ අයින් කලානම් අනිත් උන්ට බෝවෙන්නෙ නැහැ. මතක ඇතුව ගස් ගල් සේරම අයින් කරපන්:rolleyes:
  12. AnGeLHuNteR

    Huawei 43Mbps E3276 Unlocked Dongles Rs 2999/-

    thiyena thena namai address ekai, danna. hoyagena awith ganna puluwan
  13. AnGeLHuNteR

    Huawei 43Mbps E3276 Unlocked Dongles Rs 2999/-

    machan meke upload speed kohomada?
  14. AnGeLHuNteR

    බූට් සින්දු අහන්න එපා...

    facepalm :rofl: owa ahana unta kawadawath hariyanne na :rofl:

    No contents