බූට් සින්දු අහන්න එපා...
විරහව සන්ගීත කලාව තුල ඉතා වැදගත් ස්ථානයක් හිමිව තිබූ අතර අතීතයේ විරහ ගීත තුල තිබුන හැඟීම උපේක්ෂාව මෛත්‍රීය වගේ හැඟීම්.එවකට තිබුන නිහාල් නෙල්සන්ගෙ ලස්සනට පිපුන වනමල් ගීතය තුල පවා පැවතියේ උපේක්ෂාව මිස දොම්නස නොවේ.එහෙත් වර්තමාන විරහ ගීත තුල තියෙන්නෙ තනිකරම සාපය...