:P අන්න වරද්දගත්ත. දේහ ලක්ෂන කියන්නෙ තමන්ගෙ ශරීරෙ කොටසක්. ඔය කියන ඌර්ණ රෝම හැම මනුස්සයෙක්ගෙම තියෙනව, ඒත් සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඒක තියෙන්නෙ වාමාවර්තව. බුදුහාමුදුරුවන්ගෙ ඒක තිබුනෙ දක්ෂිනාවර්තව බුදුහාමුදුරුවන්ගෙ කන් ගැන තියෙනව. මනුස්ස අපි හැමෝටමත් කන්, ඇඟිලි, අත පය, ඇස් නාස්,මුඛ හැමදේම තියෙනව...