1. sanath ekanayake

    ආදරේට වයස ප්‍රශ්ණයක්ද? (Plz VOTE)

    ඔව්!!!!! වයසින් අඩුවෙන්න ඕන. හැබැයි අනිවාර්යයි කියන්න බෑ. ආදරය තමයි වැදගත්. ඒ උනාට ලොකු පරතරයක් තියෙන්න හොඳ නෑ. දැන් ආදරය ගැන විතරක් හිතුවට වයසට යද්දි ප්‍රයෝගික ගැටළු මතු වෙනවා. ලුක් හූ ඉස් ගොයින්ග් ටු ගෙට් ද පෙන්ෂන් ෆස්ට්?????
  2. sanath ekanayake

    මරණයේ උරුමය....!

    පව්... මම නම් ජියෝග්‍රැෆික් චැනල් එකේ මේ වගෙ ඒවා බලන්නෙත් නෑ. හැම සතෙකුටම උගෙ ජීවිතය වටිනවා.
  3. sanath ekanayake

    පරණ බඩු…!!

    ඇත්ත නේන්නම් බලපුවම....
  4. sanath ekanayake

    ආදර ඇදුම

    :lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol:
  5. sanath ekanayake

    ඇතුලෙන් බැලුවම පේන්නේ වෙන එකක්

    මාර අයිඩියා එකක් , තෑන්ක්ස්
  6. sanath ekanayake

    Eka Parshwika Adaraya

    හරි යන දෙයක් නෙවෙයි ආදරය කියන්නෙ පිදිය යුතු දෙයක් මිසක් යැදිය යුතු දෙයක් නෙවේ.....:no: ඒක පාර්ශව ආදරයක් කියන්නෙ හරි යන දෙයක් නෙවෙයි. ඔබ ආදරය දෙනව වගෙම ඔබත් ආදරය ලබන්නෙ නැත්නම් ප්‍රතිඵලය බිංදුවයි නේද?:(:( ඒ නිසා ඒක පාර්ශවික ආදරය කියන්නෙ හරියට ඔයා බදුල්ලට යන්න හිතාගෙන මාතර කෝච්චියට නගිනව වගෙ...
  7. sanath ekanayake

    අපි යනවා ඇමෙරිකා

    පරපෝෂිත දේශපාලනයට මරු පහරක් මේ නිසඳැස නම්.... ඔබගේ දේශපාලන දැක්ම මොකක් උනත් ප්‍රකාශණ ශක්තිය නම් එලකිරි...
  8. sanath ekanayake

    Human Art

    marvelous pics............ a wonderful art work. thanks for sharing rep++ed
  9. sanath ekanayake

    ඔයාගේ බැට් එක

    thanks for this good post.. rep++ed.
  10. sanath ekanayake

    කවුද මේ?

    nice work bro
  11. sanath ekanayake

    RENUKA BALASOORIYAGE MATHATA TITA

    red red waaaaine......
  12. sanath ekanayake

    CEAT Cricket awards

    ela ela
  13. sanath ekanayake

    ඔබ සාමාන්‍ය කෙනෙක්ද බලන්න...?

    carrot walin leeks walata maru wela awe... මමත් සාමාන්‍ය කෙනෙක් තමයි
  14. sanath ekanayake

    ..:: Freida Pinto - sexy

    wow...never seen fotos
  15. sanath ekanayake

    little butterfly man found in Gamlpola

    OMG.... THE BLOODY FOOL WHO SENT THIS TO ME....MUST BE ASS KICKED THEN... PARDON ME GUYS...... AND THANKS FOR YOUR VALUABLE COMMENTS.
  16. sanath ekanayake

    little butterfly man found in Gamlpola

    ඒක නම් දන් නෑ ......මේල් එකේ වෙන විස්තර තිබුනෙ නෑ.:(:rolleyes:
  17. sanath ekanayake

    little butterfly man found in Gamlpola

    මේක මට ආව මේල් එකකින් ගත්තේ. ඒකෙ තිබුන විදිහට ගම්පොල පැත්තෙන් හමුවෙලා තියෙන්නෙ. little butterfly man found in Gamlpola
  18. sanath ekanayake

    කුරුළු_පිහාටු

    හරිම අපූරුයි අප සමග බෙදා ගත් ඔබට ස්තුතියි
  19. sanath ekanayake

    සුදු නංගට

    තව සැරයක් කිවවද්දි මට නම් මෙහෙමත් හිතෙනව. අර හෙනේ???? අහා!!!!තුන් වෙනියෙක් වත්දෝයි උපන් සැකයෙකි.....
  20. sanath ekanayake

    සුදු නංගට

    නාය යන්නෙ නෑ අර හෙනේ පුපුරන්නෙත් නෑ....... අප්පච්චිලා දුවලට ආදරෙයිනෙ.......

    No contents