මම නම් හිතන්නෙ තව කෙනෙක්ගෙ අවධානයට ලක් වෙලා......
තමන්ට තියෙන තැන අහිමි වේය කියන අදහස නිසා වෙන්න ඇති.;)
ඊර්ෂය්‍යාව වෙන්න පුලුවන්......හැබැයි!ඊර්ෂය්‍යාව කියන්නෙත් ආදරයෙ කොටසක් තමයි.
දැන් කාලෙ බොස් ලගෙ හැටි එහෙම දන්නවනෙ.:eek:
හැබැයි එකිනෙකා අතර විශ්වාසය අඩු කම තමයි ප්‍රධාන හේතුව....:yes::yes: