1. Malinga

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

    අලෝ මල්ලී. මොකො වෙන්නෙ?
  2. Malinga

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: පරක්කු වුණා. ගෙදර හිටියෙ නෑ
  3. Malinga

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

    ඔව් පොඩි මල්ලි කෙනෙක් අලුතින් සෙට් වුණේ අයියෙ
  4. Malinga

    Google new Image Search

    ehemanum ithin wadayak thamai. samaharavita eyala eeka hadai passe.
  5. Malinga

    Intel Core i3 Computer for sale

    HDD, Monitor, PSU etc. ehema nathuva da oya gaana? eeva ekkanum eevala vistharath daanna. ganna kenekuta hithaganna puluvan ethakota.
  6. Malinga

    Google new Image Search

    oya google test karana aluth image search interface ekak lu. ooka hamootama enne na.
  7. Malinga

    101 ways to say I LOVE YOU

    එළ එළ නරක නෑ ඉතින් ඕකත්
  8. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හොයන එක ලේසි නෑ ඉතින්. ඇල්බම් 3 තියෙනව. වෙනම ආපු සිංගල්ස් තියෙනව. ඒවල කවර් වගේ හොයාගන්න පුළුවන්නම් ඉතින් හොයාගන්න පුළුවන් වෙයි.
  9. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    eekanum hariyatama sure na. godak aya innava ithin thamage sindu liyaganna. eeth hama sinduvama eyala liyaganne nahane. meyalath e vage da danne na.
  10. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කවුරුත් පාහේ වැඩිය හඳුනන්නෙ නැති හා හඳුනාගන්න උනන්දුවක් නැති ගීතයේ උල්පත හෙවත් මූලාරම්භය, වස්තූබීජය හටගන්නා පදරචක රචිකාවන්ගේ නිර්මාණයන් අගයල මෙ වගේ සොඳුරු වැඩසටහනක් ගෙන ආවට බොහොමත් ම ස්තූතියි. ගොඩක් දෙනෙකුට ගීත රචකයන්ගේ අගය වගේ ම ඒ අයව දැනගැනීමට ආසාවක්, උනන්දුවක් මේ වැඩසටහන මඟින් ඇතිවෙන්න ඇති...
  11. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔව් ඒක තමයි. අර චාමරගෙ සිංදුව ලියුවෙ මතක විදියට ආරාධනා ඒකනායක කියල පද රචිකාවියක්
  12. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සිතින් විතරක් පෙම් කරන්නම් එක චාමරගෙ. යමුනා මාලිනී පෙරේරා කියන්නෙනම් ඉතින් ජනප්‍රිය ගීත රචිකාවියක්නෙ. අනිත් ගොඩක් කාන්තාවන් ඒ වගේ ජනප්‍රිය නෑ.
  13. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes: එහෙම තමයි ඉතින් ගොඩක් වෙන්නෙ. හැබැයි මෙයාත් දැන් සිංදු කරනව ටිකක් වැඩිපුර. ජනප්‍රිය වුණ එකකුත් තිබුණ ද කොහෙද. අර චාමර වීරසිංහ ජනප්‍රිය වුණ සිංදුව ලිවුවෙත් ගැහැණු කෙනෙක්නෙ.
  14. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes: එයා තමයි කියල තියෙන්නෙ මුල් එක
  15. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අපෝ ඔව්. ඒ ටික ගහල සතියක් දෙකක් යද්දි සිංදුව කට්ටිය එපා වෙලා :yes::yes:
  16. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes: Chinthika Ranaweera ඒ අර සිංදු කියන කෙනාම ද මන්ද :shocked:
  17. Malinga

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අනිව මල්ලි. දැන් ගොඩක් වෙලාවට මාධ්‍යයෙන් එයාලට ඕන ඒවනෙ ජනප්‍රිය කරවන්නෙ. දාල දාලම ජනප්‍රිය කරවනව. එහෙම නැත්තම් එපා ම කරවනව. ඒව අහනව මිසක් ඒ වගේ ගීත අහන්න විදියක් නෑ සමහරුන්ට. සමහරුන්ට ඕනකමක් නෑ ඒ වගේ අහන්න.

    No contents