1. Dinushasankalpa

    යුගන්ධරය දෙදරීම

    ටෙලිපෝං කෝල් එක තමා හදිය කරලා තියෙන්නෙ.. ඒ කියන්නෙ ඒකි මැරිලා වෙන්න බෑ.. :no: වෙන මොකක් හරි සීන් එකක් :eek: ගිහිල්ලම අහ ගන්ඩ වෙනවා :nerd::nerd:
  2. Dinushasankalpa

    යුගන්ධරය දෙදරීම

    නෑ පරන කැච් එක සර්පයෙක් දශ්ට කරලා ඩව්න්ද පල්ලං ඉන්ටුද කොෆින් වත් ද :shocked: :sorry::sorry:
  3. Dinushasankalpa

    යුගන්ධරය දෙදරීම

    මට පේන්නෙ මේකෙන් ලියලා තියෙන්නෙ පරන කැච් එකකට. අද හෝ නුදුරු අතීතයේදී ඒකිව දැකලා තියෙනවා
  4. Dinushasankalpa

    EK Married Club-9

    මාගේ.. පාසල් කාලය.... සිහි වෙනවානෙ හැම දින.... ඈගේ .. සුරතල් ආලය.... රෝස මලක් වාගෙ පෙනුනානේ මට :sorry:
  5. Dinushasankalpa

    EK Married Club-9

    ගීයෙන් ඔබ අමතනවා.... මගෙ අදහස පවසනවා..... ඔබ නිහඩවම සිටිනවා..... වාගෙයි මට වැටහෙනවා......
  6. Dinushasankalpa

    EK Married Club-9

    ගොළු හදවත විවර කරන්න... නොයිද හිතේ තද කරන්.. මට කියන්න... කදුළු සලන්න..... ඉඩ නොතබන්න......
  7. Dinushasankalpa

    EK Married Club-9

    රුවන් මාලිගා නැත මාහට....ඔබ කැන්දන් යන්ට.... මගේ පුන්චි පැල වෙත එනවද... එහෙනම් අත දෙන්ට :sorry:
  8. Dinushasankalpa

    EK Married Club-9

    දෙමාපියන් කියන නිසා හිතුනා බදින්න... මනාලියන් කීප දෙනෙක් ගියා බලන්න.... තාමත් බැරි උනා එකක් Set කර ගන්න... හොද කෙල්ලෙක් හොයලා කසාදයක් බදින්න :cool:
  9. Dinushasankalpa

    EK Married Club-9

    සද පාන වගේ ඔබෙ රුව දිලිසිලා...... මට නිතරම පෙනෙනවා මැවීලා.... මාලා ඇවිත් මගේ කනට ඔයා ලං වෙලා.. කියන්නකො ආදරෙයි කියාලා
  10. Dinushasankalpa

    නොපැමිණි-ඇය

    thanks machan :D
  11. Dinushasankalpa

    GAMING MOMENTS III

    ඔන්න මාත් සෙට් උෑනා.. කට්ටිය ගේම් වල රී විව්ස් දාන්න.. අපි කියවනවෝ... ජය වේවා ! :D:D:cool:
  12. Dinushasankalpa

    GAMING MOMENTS III

  13. Dinushasankalpa

    EK Married Club-9

    කොහොමද ආර්ට් එක ආහ් ;):lol:
  14. Dinushasankalpa

    යාළුවේ-කියා-දෙනවද....

    බැල්ලිගෙ ලව් එක දැං හරි ගිහිං ලු.. අපිට දන්වන්නෙ නෑ ඒවා .. :(
  15. Dinushasankalpa

    Fatta Seen :D

    :lol::lol::lol: පොඩ්ඩක් හිතේ මවාගනිං බස් අජිත් අයියා ඕකෙ තීම් සෝන්ග් එක කිව්වා නම් කොහොමට හිටීද කියලා..

    No contents