ලන්සි ගෙදර ප්‍රින්සි
ලන්සි ගෙදර ප්‍රින්සි දැකලා හැදුන පිස්සුව....
කින්සි පාරෙ යන්නට බෑ නැතුව රන්චුව...
පෙට්‍රල් ටික හුලගෙ ගිහිං දාපු තල්ලුව...
අරං වරෙං ඉරිදට අපි කියපු සින්දුව....
ඉරිදා දවල් නටපු මගුල් ගෙයි මැද සාලේ...
සාරි අැදං නෝනා වටෙං දුවමින් කෝලේ....
ලන්සි පැටන් මොනවද මේ කිව්වට...