1. Dinushasankalpa

    EK Married Club-9

    හැම දේම වෙන්නෙ මනුස්සයංගෙ නරක වෙලාවට නෙහ් අයියෙ. නැත්තං ඔයා කොච්චර පරිස්සමෙං පිළිවෙලට වැඩ කරන කෙනෙක්ද... ඕවා අමතක කරලා ‍දාන්න..:yes: රෝගියා සුවෙන්ද ? :)
  2. Dinushasankalpa

    EK Married Club-9

    හොක් හොක්... ෆේක් ටික නං මතකයි.. දවසක් ලැප ඉල්ලගෙන වැරදිලා :shocked::lol:
  3. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ලාබයි නෙහ් :eek: සව්න්ඩ් කොහොමද
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මං ගිය එකක් නෙවෙයි බං.. :D යාළුවෙක්ගෙ ෆේස්බුක් වෝල් එකකින් ගත්තෙ. උංගෙ බයික් ටීම් එකක් තියෙනවා.. ගැප් එක නං ලග වැඩියි නේද..:sorry:
  5. Dinushasankalpa

    EK Married Club-9

    :sorry: okey
  6. Dinushasankalpa

    EK Married Club-9

    :sorry:
  7. Dinushasankalpa

    Shaggy from scooby doo dead

    අපි චූටි කාලෙ ඉදං ආසාවෙං බලපු කාටුන් එකක්.. rest in peace sir
  8. Dinushasankalpa

    Shaggy from scooby doo dead

    අනේ දෙයියනේ...
  9. Dinushasankalpa

    EK Married Club-9

    බින්දු බින්දු තාරුකා... කදුලු මල් විලේ.....:cool:
  10. Dinushasankalpa

    EK Married Club-9

    :shocked: :sorry: සොරි.. තහනම් වචන ඌරුමස් සහ මංඤොක්කා :sorry:
  11. Dinushasankalpa

    EK Married Club-9

    :cool: අර අපේ තාත්තගෙ ගැලෙව්වෙ ඉන්ජක්සොං ගැහුවා.. අඩුවෙං ඇද්දා.. මංඤොක්කා අලේ ගැ‍ලවෙනවා වගේ ලස්සනට ආවා :yes:
  12. Dinushasankalpa

    EK Married Club-9

    :sorry: im sorry
  13. Dinushasankalpa

    නොපැමිණි-ඇය

    :shocked: :sorry::sorry: k
  14. Dinushasankalpa

    EK Married Club-9

    බක්කරේ :sorry::(
  15. Dinushasankalpa

    EK Married Club-9

    :sorry: පෝල් අයියාගේ සින්දු ටිකක් ඇසුවෙමි :sorry::sorry: ඒ කාලෙ හරි සුන්දර ඇති නේහ් :cool:
  16. Dinushasankalpa

    EK Married Club-9

    :eek: උඹට මේක මතකද... කුරුලු ලොවේ කුරුළු හඩට මා පිබිදෙනවා... අදුර මැකී දැන් ටික ටික එළිය වැටෙනවා... බයිසිකලේ සීනුව ලග ලගම ඇහෙනවා.. පාන්දරින් පාන් මාමා පාන් ගේනවා ;) :lol:
  17. Dinushasankalpa

    ~තාත්තා-පියෙකුගේ ගුණ සුවඳ කවියෙන්~

    තෑන්ක්ස් මචං.. :yes::D පින් සිද්ද වෙනවා මචං
  18. Dinushasankalpa

    EK Married Club-9

    :eek: මොක
  19. Dinushasankalpa

    නොපැමිණි-ඇය

    :shocked::shocked: :sorry::sorry: පට්ට සින්දුව.. බොක්කටම වැදෙනවා අහද්දි :yes:

    No contents