රාජකීය සොහොනක්
ඔන්න යාලුවනේ මම අද පොස්ට් 2000 සම්පුර්ණ කළා මෙන්න ඒ වෙනුවෙන් මගෙන්
රාජකීය සොහොනක්
චන්ද්‍රයා මතුපිට සිට පෘතුවිය දෙස බලන ගගන ගාමියෙකුට පොලවේ ඇති එක වස්තුවක් හොදින්ම දැකිය හැකිය. ඒ නම් චීන මහා ප්‍රාකාරයයි. අඩි 40 ක් පමණ උස්වූ 25000ක් පමණ වන විශාල කුළුණු වලින් සමන්විත සැතපුම්...