1. AnGeLHuNteR

    slipknot’s New Masks

    Rap, Hip hop,Pop වලට මිනිස්සු බැනල තියෙන හැටි බලහන්:rofl:. එහෙ ඕවට කැමති චූ කොල්ලො/ කෙල්ලො විතරයි.:rofl::rofl::rofl: http://www.thetoptens.com/worst-music-genres/ metal පැත්ත එච්චරම සෙට් වෙන්නෙ නැහැ. මේ දවස්වල අහන්නෙ Alternative rock :dull:
  2. AnGeLHuNteR

    slipknot’s New Masks

    serious kiwwe :dull: 90's wala thibuanata wadiya hugak watila :dull:
  3. AnGeLHuNteR

    අපේ නාමල් බේබිට කොහොම ස්තුති කරන්නද??

    නාමල් බේබි රටට වාසනාවන්:yes::yes::yes:
  4. AnGeLHuNteR

    ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්

    :dull:පහල සිට ඉහලට ගොට්ට ඇල්ලුවනම් නිකන්ම ගොඩ යනව
  5. AnGeLHuNteR

    කෙල්ලෙක්_කොල්ලෙක්ට අතවර කරයි

    අඩේ සිරාවට මෙච්චර කාලෙකට කෙල්ලෙක්ව ආයුධ පෙන්නන්න අරගෙන ගිහිල්ලා නෑ නේද? :dull::dull:එක්කො ඔහෙ කමක් නෑ පොලීසිය ඇතුලෙදිම වෙපන් බලනව ඇති.:rofl::rofl:
  6. AnGeLHuNteR

    ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්

    මේවගේ දේවල් දැනගන්න Phd උවමනා නැහැ. :rofl: බලමු ඉතින්:D
  7. AnGeLHuNteR

    ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්

    උඹ දන්නෙ නැතිවුනාට කෙල්ලෙක් ඔය සීන් එකට ආවහම මුලින්ම දෙන්නෙ ඒ පැත්තෙ පොලීසියෙ ලොක්කට.ඔය රට යන කේස් එක ගැන හුඟක් අය හරියට දන්නෙ නැහැ. අනික සමහර කෙල්ලො පවුලෙ අය දාල යන්න කැමති නැහැ.
  8. AnGeLHuNteR

    තමන්ගේ ආයතනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද?

    wadeta 50k withara yanawa, oya number ekata call karala wadi wisthara ahaganna. mamath wadiya danne na:rolleyes:
  9. AnGeLHuNteR

    තමන්ගේ ආයතනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද?

    office time eke me numbareta ganna. wade karaganna puluwan 0711371320
  10. AnGeLHuNteR

    ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්

    එහෙම ආවට ගියාට ඕවගෙන් අයින් වෙන්න බෑ, ලමයි හිටන් උස්සනව, :oo:
  11. AnGeLHuNteR

    ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

    :yes::yes::yes: සහතික ඇත්ත. මේ ටික කරන්නෙ නැතුව කොච්චර උන් ආයුධ පෙන්නන්න අරන් ගියත් වැඩක් නැහැ. අද එකෙක් ආයුධ පෙන්නන්න අරගෙන යනකොට හෙට දහයක් ඒ ලිස්ට් එකට වැටෙනව.:yes::yes::yes:
  12. AnGeLHuNteR

    ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

    එක සැරේකුත් මරනකොට හුරේ දාල අන්තිමට ඒ තුවක්කුවලින්ම රතුපස්වලදි කාපු හැටි මතකද? මේක ඊටත් බරපතලයි. තමන්ට වුනාම කටයි පුකයි වහගෙන ඉන්න එක ඇරෙන්න වෙන කිසි දෙයක් කරන්න බැහැ. ලේ වලට කැමතිනම් gore බලපන්, එතකොට ඔය වගේ කතා කියවන එක අඩුවෙනව.:yes:
  13. AnGeLHuNteR

    ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

    ඕකට කියන්නෙ ත්‍රස්තවාදය කියල
  14. AnGeLHuNteR

    ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

    නිකන් ඉන්න උන් ආයුධ පෙන්නන්න එක්කගෙන යන්නෙ නෑ කියන්න තියෙන හේතුව මොකක්ද?;);)
  15. AnGeLHuNteR

    ISIS සහ Islam

    මෙන්න ඉන්නව:nerd: http://www.elakiri.com/forum/showthread.php?t=1634855
  16. AnGeLHuNteR

    ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

    ඇතැම්විට හෙට දින ඔබද පෙඩො කෙනෙක් බවට පත්වී මේ ආකාරයෙන්ම ඇළක වෙඩි පහරක් කා මියගොස් සිටිනු ඇත. එවිට පෙර පරිදිම මෙහි සියලු දෙනා හුරේ දමනු නිසැකය, කාකි කලිසකමකින් වෙඩි කා මිය ගිය නිසා ඔබටද කිසියම් ආඩම්බරයක් දැනිය හැකියි. එය ආස්චර්යය නොවේද? ඇසට ඇස, දතට දත, ලෙයට ලෙය, කඳුලට කඳුල:yes:
  17. AnGeLHuNteR

    ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

    හරි මරපු එකාට දඬුවම මරනය. ඌව මරපු එකාට මරනය ඌව මරපු එකාට මරන කියල හරිනම් වැල යන්න ඕන. නැතුව හරියන්නෙ නැහැ. අපේ දරුවෙකුට වෙන කතාවක් නෙමෙයි කියල තියෙන්නෙ. හැබැයි එහෙම වුනත් මරනව කියන තැනට යන්නෙ නැහැ.
  18. AnGeLHuNteR

    ඉරාජ් බයියෝ කැලේ...

    කිඹුල ආවෙ නැතෙයි?
  19. AnGeLHuNteR

    slipknot’s New Masks

    ඉස්සර සුපිරි බෑන්ඩ් තිබුනට මේ දවස්වල පොප් ට්‍රෙන්ඩ් එක යන්නෙ. රොක් මෙටල් දෙක බැහැල තියෙන්නෙ.:dull:

    No contents