1. AnGeLHuNteR

    පව් අසරණ කෙල්ල!!!!!!!!

    ගනිකා නිවාස, ලින්ගික අධ්‍යාපනය වගේ දේවල් ඇතිකලාම ඉබේම ලින්ගිකත්වය සාමාන්‍යකරණය වෙනව. ලන්කාවෙ මිනිස්සු හරක් වගේ තරඟකරන්නෙ වටිනකමක් ඇති දේවල්වලට විතරයි. ඔය ලින්ගිකත්වය හා ඒ වටා බැඳුනු වටිනාකම් ටික අයින් කලාම කවුරුවත් ඒක පස්සෙ දුවන්නෙ නැහැ. ගනන් ගන්නෙත් නැහැ. හැබැයි රජය විදිමත් විදියට මේව කලේ...
  2. AnGeLHuNteR

    පව් අසරණ කෙල්ල!!!!!!!!

    අර කලින් කිව්ව වගෙ ලන්කාවෙ මිනිස්සු අනිත් හැමදේම වගේ ආගමත් ඕවර් අදහනව. බුද්ධාගමේ දේශනාවලට අනුව ගිහියො ලෞකිකත්වයයි ලෝකෝත්තර දේවලුයි දෙකම කරන්න ඕන. හැබැයි ඉස්සර ඉඳලම ලන්කාවෙ මිනිස්සු ලෝකෝත්තර දේවල් කරන්නෙ ගියේ ලෞකිකත්වය අමතක කරල. එහෙම කරන්න ගියාම සමාජෙ අවුල් වෙනව. ලින්ගිකත්වය වගේ හැඟීම් දැනීම්...
  3. AnGeLHuNteR

    පව් අසරණ කෙල්ල!!!!!!!!

    ඔය වගේ දේවල් හැමදාම ලන්කාවෙ වුනා. ඒත් දැන් මේඩියා වලින් මේවගේ දේවල් පිම්බුවාම රැලි ඇතිවෙනව. ඒ අතින් ලන්කාවෙ මිනිස්සු අන්තිම මෝඩයි.
  4. AnGeLHuNteR

    පව් අසරණ කෙල්ල!!!!!!!!

    උදේම පොඩ්ඩක් රිද්දල බැලුව :rofl:
  5. AnGeLHuNteR

    පව් අසරණ කෙල්ල!!!!!!!!

    සෙල්ෆ් කොන්ට්‍රෝල් එක නැත්තෙ ගෝත්‍රික සමාජවලට විතරයි. ඒක ලන්කාවෙත් තියෙනව. එතනදි හම්බයොයි සින්හලුයි එක ගොඩට වැටෙන්නෙ. උඹ ඔය කියන නීති වලින් මොනවද වෙලා තියෙන්නෙ? නීතිවලින් විතරක් මිනිස්සු හදන්න පුලුවන්නම් අරාබිය සුරපුරයක් වෙන්න ඕන. ඒත් එහෙමද? එහෙ අවුරුදු 7-8 උන් පවා ලන්කාවෙන් යන ගෑනුන්ට බලෙන්...
  6. AnGeLHuNteR

    ප්‍රියසාද් දියනියෝ

    බණ නොකිය හිටපන්. කොච්චර ලෝකෝත්තර දේවල් කතාකලත් මිනිස්සුන්ට ලෞකික දේවල් වලින් සෑහීමට පත්වෙන්න වෙනව.එතනදි පෙනුම මුලින්ම එන කාරාණාවලින් මුලටම එනව . හැබැයි ලන්කාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ පෙනුමෙන් විතරක් මනිනව කියල, ඒත් හුඟක් වෙලාවට මනුස්සයෙක් දිහා බැලුවම ගතිගුන කල්ක්‍රියාව හොඳටම පිටට පේනව.:P අනික...
  7. AnGeLHuNteR

    Breaking news!!

    ka*i scene eka, ugema wahaneta uma yatawela :rofl:
  8. AnGeLHuNteR

    තොණ්ඩමාන්ගේ වාහනය මගීන්ව යටකරගෙන යන අයුර

    සෙන්දිල් මරන්න ගහපු ගේම් එකක්ලු:yes:
  9. AnGeLHuNteR

    Bandarawela accident- Surveillance security camera footage

    හැබෑටම උඹට සින්හල තේරෙන්නෙ නැද්ද?:nerd:
  10. AnGeLHuNteR

    Bandarawela accident- Surveillance security camera footage

    මේ තොන්ඩගෙ වාහනේ නේද?:oo:
  11. AnGeLHuNteR

    කසාද බැඳලද.? නැද්ද.??

    දැන් කීපාරක් බැඳලද :rofl:
  12. AnGeLHuNteR

    කසාද බැඳලද.? නැද්ද.??

    බඳින්න අදහසක් නැහැ.
  13. AnGeLHuNteR

    J SPA ගණිකා_නිවාසය වටලයි

    අනාචාරයේ හැසිරීම නෙමෙයි. ඒක පැටලුනා. ඔය අල්ලන්නෙ ප්‍රසිද්දියෙ හැසිරීමද මොකක්ද එකකට, අන්න ඒකට තමයි පාරෙ අතින් අල්ලගෙන ගියත් අල්ලන්න පුලුවන්. උඹ කියන්නෙ ලන්කාවෙ කොල්ලො කෙල්ලො සේරටම සිනමන් යන්න කියලද? මගුල තමයි. ඔයිට වඩා හොඳ උත්තර ඇත්තෙම නැද්ද? මමනම් හිතන්නෙ ඔය තියෙන උද්‍යානවල පෙම්වතුන්ට වෙනමම...
  14. AnGeLHuNteR

    J SPA ගණිකා_නිවාසය වටලයි

    වැරදුනා. අනාචාරෙ හැසිරීම නීතිය නෙමෙයි. හරියට මතක් වෙන්නෙ නැහැ. පොදු ස්ථානවල මොකක්ද මන්ද එකක් :dull:
  15. AnGeLHuNteR

    crazybuddyයව දැක්කද?

    :yes::yes: මේ කියන සෑහෙන්න සහෙන්න දේවල් පිලිගන්න පුලුවන්. කලාව සාතිත්‍ය ක්‍රීඩාව වගේ දේවල්වලට මිනිස්සු මීට වඩා ලන්වෙන්න ඕන.එතකොට ආතතිය හුඟක් අඩුවෙලායනව. ඒකට වෙලාව වෙන්කරගන්න අර කාල කලමණාකරය උවමනා වෙනව. හැබැයි පුතෝ ලන්කාවෙ බැන්කුවල සල්ලි දාලා තියෙන එකෙන්නම් ලොකු ආයෝජනයක් වෙන්නෙ නැහැ...
  16. AnGeLHuNteR

    crazybuddyයව දැක්කද?

    :P ලොකුම සල්ලිකාරයො ණය ගන්න කතාව ඇත්ත. හැබැයි ඒ අය ඒව තමන්ගෙ බිස්නස්වලට ආයෝජනය කරනව. එතනදි පුද්ගලික පරිහරණය වෙනුවෙන් ගෙවල් හදන්න ණය ගන්න එකයි වාහන ගන්න ණය ගන්න එකයි මේකට වඩා වෙනස්. මම කතාකලේ ඒ දෙක ගැන විතරයි.:dull::dull: අනික ඔය ටැක්ස්වලට වන්චා කරන උන් සල්ලිකාරයො නෙමෙයි. උන් නිකන් පෙරේත ලෝකෙ...
  17. AnGeLHuNteR

    crazybuddyයව දැක්කද?

    පලවෙනි කාරණේ කිඹුල ඕව්වට මූනදෙන්න ගට් එක ගන්නෙ පොර තමන්ගෙ විනෝදාන්ශය ජොබ් එක විදියට කරන නිසයි. ඌට කන්න නැතත් දතක් දිහා බලාගෙන හරි ඉඳියි. උඹගෙ කමෙන්ට් බැලුවම පේන හැටියට නම් උඹ කැමති/ගැලපෙන ක්ෂේත්‍රයය නෙමෙයි ඉන්නෙ. ඒක හූනා කියන්න වගේ කියන්න පුලුවන්. ඕනවට වඩා හිතන්නෙ නැතුව වෙලාවට ගැලපෙන දේ ඒවෙලාවට...
  18. AnGeLHuNteR

    crazybuddyයව දැක්කද?

    එච්චර සල්ලි තියෙනවනම් මොකටද ණය ගන්නෙ? :rofl: බැන්කුව පෝසත් කරන්න ආසා හිතුනද?:P
  19. AnGeLHuNteR

    crazybuddyයව දැක්කද?

    කොච්චර බණ කිව්වත් කිඹුලත් ණය උගුලෙ අහුවෙලා. හෙහෙ. :rofl: මේ කමෙන්ට් දකිනකොට අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව. අම්මපා ඔව්:P

    No contents