මේක වැරදියි. සමාජවාදෙ කියන්නෙ එකක් කොමියුනිස්ට්වාදෙ කියන්නෙ තව එකක්, පැසිස්ට් වාදෙ නැත්නම් ඒකාධිපතිවාදෙ කියන්නෙ වෙනමම එකක්,:dull:
ධනවාදෙන් පස්සෙ ලෝකෙ අනිවාර්යෙන්ම සමාජවාදයට යනව ඊටපස්සෙ සමාජවාදෙන් පස්සෙ අනිවාර්යෙන්ම කොමියුනිස්ට් වාදයට යනව. කොමියුනිස්ට්වාදෙදි රාජ්‍ය/නීතිය වගේ සන්කල්ප සදහටම බිඳ...