වසර පහක් පමණ කාලයක් ඌව පළාතේ මහ ඇමතිවරයාට අමතකව සිටි ඌවේ දුප්පත් ජනතාවට නොබෙදූ භාණ්ඩ, එල්ලවෙමින් තිබෙන ජනතාවගේ විරෝධය යටපත් කර ගැනීම සඳහා බෙදා දී ඇතැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින්ම පිළිගෙන ඇතැයි වාර්තා වේ. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, බුත්තල, උඩුගම පැවති රැස්විමකදීය.
''ගමක මළගෙදරක් වූනාම මම...