1. AnGeLHuNteR

    චාමර වීරසිංහ -- සුපිරිම ගායකයෙක්

    තුක් විතරක්, කාගෙහරි සින්දුවක් වෙන කෙනෙක් වෙනස් විදියට කිව්වම ඔරිජිනල් එක කෑව වෙන්නෙ කොහොමද? පරන එකට කැමති එක අය ඒක අහවි මේකට කැමති අය මේක අහවි. පොඩි වෙනසක් අලුත් දෙයක් තිබුනම මෙහෙ මිනිස්සුන්ට කහනව. හැමදේම රැල්ලට කරන්න ඕන. ඔය වගේ අදහස් තියෙනකම් ලන්කාව හදනව බොරු.
  2. AnGeLHuNteR

    ජ​.වි.පේ විසින් මරා දැමූවන් සමරමු! නැවතත්

    ෆොන්සේක වෙනම පක්ෂයක් හදාගත්තට පස්සෙ ජවිපෙ එතන ඉන්නෙ ජිල් ගහන්නද?:rofl: එකක් මතක තියාගනින්. ජවිපෙ වාසි පැත්තට හෝයියා නම් ජවිපෙ තාම ආන්ඩුව ඇතුලෙ.:P
  3. AnGeLHuNteR

    ජ​.වි.පේ විසින් මරා දැමූවන් සමරමු! නැවතත්

    2005 මහින්දව ගෙනාවෙ නැත්නම් වෙන්නෙ මොකක්ද කියල අමුතුවෙන් ඉගෙනගන්න ඕනද?
  4. AnGeLHuNteR

    මකබෑවිලා පලයන් තම්බි

    වසවර්ති මාරය කොයිකවෙතත් මුස්ලිම් ආගම දේවදත්තගෙ ආගම කියලනම් කියනව:rolleyes:
  5. AnGeLHuNteR

    මකබෑවිලා පලයන් තම්බි

    පොලීසී ගිහින් අනිවා කේස් එක ඇදපන්. ලමයි කියල බලන්න එපා. :angry::angry:
  6. AnGeLHuNteR

    Paypal Account

    පේපැල් එකවුන්ට් තියෙන එකෙක්ට කතාකරල බලන්න
  7. AnGeLHuNteR

    20 දි කල යුතු දේවල් 20ක්...(20 things to do in twenties...)

    01)භය උපදවන දෙයක් කරන්න. :confused: 02)උයන්න පුරුදු වෙන්න.:yes: 03)තනිව ගමනක් යන්න.:yes::yes: 04)එළි වෙනකන් සාදයකට සහභාගී වන්න. :yes: 05)අවධානමක් ගන්න.:yes: 06)හැකිතාක් පොත් කියවන්න.:yes: 07)නිවාඩුවකට පිට පලාතකට යන්න.:yes: 08)පැරණි මිතුරකු හමුවන්න.:yes: 09)කාර්යබහුලත්වයෙන්...
  8. AnGeLHuNteR

    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

    2005 කොටි උතුරු නැගෙනහිර චන්දෙ දාන්න දුන්න නැති නිසා මහින්ද දිනුවෙ. :dull:
  9. AnGeLHuNteR

    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

    රනිල් පැත්තකින් තිබ්බොත් ඊලඟ පාර උඹේ රජා ගෙදර යනව. ඒක පිලිගන්නවද?:rofl:
  10. AnGeLHuNteR

    දරුවෝ_කියක්_හදනවද..??

    issarahata lamayinta karadayak nowi innanam aniwa wadihiti niwasekata yanna wenawa:D
  11. AnGeLHuNteR

    නොගැලපෙන කතා දෙකක්

    menna kollo :yes: +rep
  12. AnGeLHuNteR

    නොගැලපෙන කතා දෙකක්

    ශිෂ්‍ය දේශපාලනේ වැරැද්ද මොකක්ද? අනේ නිකන් පලයන් යන්න
  13. AnGeLHuNteR

    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

    දෙගොල්ලොම පන්නමු:nerd:
  14. AnGeLHuNteR

    නිල ඇඳුම් ඉල්ලා මුස්ලිම් සිසුහු වීදි බසි&#3501

    ඒ අයගෙ ඉල්ලීම් දෙන්න රජය බැඳිල ඉන්නව.
  15. AnGeLHuNteR

    දරුවෝ_කියක්_හදනවද..??

    එකෙක් හදන එක තමන්ට රටට වගේම ලමයටත් කරන අසාධාරණයක්!එකෙක් හැදුවොත් දෙමව්පියො නැති කාලෙක තනිවෙනව. අනික මේ තියෙන හැටියට තනි ලමයෙක්ට දෙමපියන්ව බලාගන්න එකත් අමාරු කාලයක්.:dull:
  16. AnGeLHuNteR

    දරුවෝ_කියක්_හදනවද..??

    ඉස්සර මිනිස්සු ලමයි දහය පහලොව හදපු කාලෙ ඔය කිසි කතාවක් තිබුනෙ නැහැ. දැන් එකෙක් හැදුවත් පණයනව :baffled::baffled:
  17. AnGeLHuNteR

    දරුවෝ_කියක්_හදනවද..??

    අඩුතරමෙ දෙන්නෙක්/තුන්දෙනෙක්වත් හදන්න වෙනව. එකෙක් හැදුවොත් අනිවා පාරට බහින්න වෙයි.

    No contents