කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ ... :yes::yes:
මෙහෙමයි කෙල්ලත් දන්නවා නම් කෙල්ලටත් ඕනම කෙනෙක් එක්ක රිලේෂන්ශිප් එකක් තියාගන්න දෙනවා නම් ඒකෙ වැරැද්දක් නෑ...
කෙල්ලට එහෙම නිදහසක් දෙන්නෙ නැත්තම් ඉතිං උඩ කිවුව එක කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ ...