1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් නෙහ්.. දවසෙම වැඩ උනාම එපා වෙනවා... ගෙදර අයට ඔයාව මතකත් නැතුව ඇති ... පොඩි අය එහෙම ඉන්නවා නම් :sorry:
  2. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉස්සර මීට වඩා ගිය ත්‍රෙඩ් තිබ්බා නේද :confused::confused:
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉස්කෝලෙත් උගන්නනෙ හොර වැඩ කරන්න .. 5 වසරෙදි කියනවා වැඩ බැඉ එකෙක්ට 1 උත්රේට ප්‍රශ්න 50ම ගහන්න කියලා. O/L වලදි කියනවා කොපිකරලා හරි කමක් නෑ කොහොමහරි පාස්වෙන්න. A/L වලදි කියන්නෙ කොහොම හරි පේපර්ස් කරලා කරලා පස්වෙන්න ... කැම්පස් එකේදි ... ඔහොම පොඩිතැන ඉදම්ම හැදුවා නම් මීට වඩා හරි ඔහොම පොඩිකාලෙ ඉදම්...
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි මණ්ඩපේ ත්‍රෙඩ් එක 20k ගන්නෙ නැත්තෙ .....:confused::confused:
  5. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දඩේත් ගහයි උපරිම
  6. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    Ruwi's 21st Birthday Celebrations :rolleyes::rolleyes:
  7. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එත් කලිං කතාවෙ ඇත්තටම කිවුවෙ බොරුවක් උනත් ඒක ඔප්පු නොවෙන්න මිනිහා කියලා තියනවා....
  8. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol::lol: පට්ට ජොබ් එකක් ඔයා කරන්නෙ :cool::cool:
  9. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගහන්න නෙමේ.. මම බයට පැයක් විතර නවත්තං ඉදලා ආවෙ :sorry::sorry::sorry:
  10. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම දන්න කෙනෙක් ඉන්නවා. පයින් යන අය එහෙම පාර මැද්දෙ යනකොට විශේෂයෙන් ගෑණු උදවිය. ලගටම කරලා වාහනේ හෝන් එක උඩ නගිනවා..:lol::lol: ඔව්. ගෑණු විතරක් නෙමේ. දැං කොල්ලන්ගෙනුත් පරිස්සම් වෙන්න ඕනෙ .:sorry:
  11. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ නෑ කෙල්ලෙක් කතා කලා මං යාලුවො එක්ක හිටියෙ .. ස්පීකර් ෆෝන් දාලා කතා කලේ. දන්නැද්ද ඉතිං.;) මෙහෙම එකක් දන්නවා නම් එහෙම කරන්නෙ නෑ. පවු මොනවා උනත් ...:sorry:
  12. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සුබ රාත්‍රියක්.
  13. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :sorry::sorry: කොහොම ගියත් වෙලාව තමයි ......
  14. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැං එහෙම කියමු :lol:
  15. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කතා කරලා වැඩක් නෑ. දවසක් ලොරියක් ආවා wrong side මම නම් හිතුවෙ මම ඉවරයි කියලා ... ජීවිතේ එච්චර බය උනේ නෑ කවදාවත් වාහනේකට :sorry::sorry:

    No contents