1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම බැලුම චීන්නුත් එහෙම තමා සත්තු වගේ ....
  2. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං කිවුවෙ අපේ රටේ අර්ථික ශක්තිය නෑනෙ ඒක අපෙත් පාරෙ රෙන වුන් ඉන්නවා ඩීඑස් සේනානායක කොලේජ් එක පැත්තෙ ඉදං ශෝට් කට් වලිං කාසල් එක (හොස්පිට්ල් එක) පැත්ත්ට ගිහින් තියනවා නම් ආපෝ.. තව කොලඹ ඔය වගේ තැන ජරා කරන උන් ඉන්න පැති මෙහෙත් තියනවා .. මම දවසක් අපේ එන්ජීඕ සෙට් එකක් එක්ක ඔය පැත්තෙ කරක් ගැහුවා...
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නෙ නෑ ගෘප් එකක අහලා තිබ්බෙ ......
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇමරිකාවට හොද උනාම හැමදේම හැමෝටම හොදයි:sorry:
  5. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒත් උන අපිට වඩා දියුනුයිනෙ හැම අතින්ම :confused:
  6. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අයිසිස් කාරයොත් අදාල ද :confused:
  7. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නීතිය ෆලෝ කරන්න ඩිග් එකක් තියන කෙනෙක්ට කාලය අඩුයි ......... අනිත් අයට තරම් කල් යන්නෙ නෑ ..... මාත් ආසයි ඉගෙන ගන්න වෙලාව තමා :sorry::sorry:
  8. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සල්ලි නැති කම තමා ඉතිං...:sorry:
  9. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සඳට ආදරෙයි කියලා බිඳු කඳුළින් දෙනෙත වසා සඳ සාවිය සෑඟවුනා රෑයේ හ~න සිතක් ළඟට වෙලා සිහින දෙව්දුවක් හිටියා සඳමල් පරවුනා ඒ රෑයේ //
  10. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම නම් ඉතිං එයාලට ලොකු ප්‍රශ්නයක් නෑනෙ :):)
  11. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව්. මේ රටේ නම් අවුරුදු 20 ක් ඉදලා. නීති කඩපු නැති කෙනෙක් හොයා ගන්න බෑ. .. පොඩිම දෙයක් හරි කරලා තියනවා ....
  12. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයා පේන්න නෑ:yes: හොරෙන් කියන්න :lol:
  13. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    25k ඕනෙ පාඩු නෑ හැබැයි .. ලර්නස් ගියත් ඊට වඩා යනවා...
  14. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මචං බර වාහන ලයිසන් එක අරං. ඒක අවුරුදු 4න් අලුත් නොකර. සැහැල්ලු වාහන විතරක් අවුරුදු 8ක් වෙනකම් පදින්න බැරිද? නෝමල් ලයිසන් එක වගේ :confused::confused:

    No contents