හිට්ලර්ගේ පාලන කාලය තුළ දරුණුවටම වධහිංසනයට ලක් වුණ පිරිසක් තමයි යුදෙව්වන්. ඇත්තටම ඇයි හිට්ලර් යුදෙව්වන්ට වෛර කළේ?. දේශපාලනික හේතූන් වලට අමතරව හිට්ලර් හිට්ලර් යුදෙව්වන්ට වෛර කරපු තව හේතුවක් තියෙනවා.හිට්ලර් කියන්නේ දක්ෂ කලාකාරයෙක් මේ නිසා හිට්ලර්ට් දැඩි වුවමනාවක් තිබුණා කලා විද්‍යාලයට ඇතුලු...