ලැප් එකක් ගෙවන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Singer තමා මළ ජරාව තමා ලංකාවේ තියෙන්නේ Display එක එහෙම කොලිටි නැහැ .
    පුලුවන්නම් USA පාවිච්චි කරපු ඒවා ගෙන තැනක් හොයාගෙන අරගන්න ලංකාවේ Brand New ඒවාට වඩා කොළි ටී එක හොදයි