1. Malinga

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    මගේ Friend List එකේවත් නෑ අඩුගානෙ. ඉන්න කෙනෙක්ගෙවත් නමක් කිවුවනම් තව කමක් නෑ :lol:
  2. Malinga

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    සෝමෙ මල්ලිත් ඉතින් හැදුවොත් හදන්නෙ ඔය ව‍ගේ කතාවක්නෙ.
  3. Malinga

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ඒක තමයි එපා වෙනව දැන් SLT එකනම් කොහොමත්. වැඩක් හරියට කරන්නෙ නැහැනෙ
  4. Malinga

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    සෝමෙ මල්ලි වැරදි නම් පාවිච්චි කරන්න එපා මෙතන :P මට අදාල නම් නෙමෙයි ඒව :P
  5. Malinga

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    එහෙම ද? ඒ කියන්නෙ ජීවිතය මැද මාවතේ ගමන් කරනව? මාත් ඉතින් ඉන්නව
  6. Malinga

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    දෙකම ඉතින් එක කට්ටියගෙනෙ. හැබැයි ඉතින් ලංකාවෙ කොයි ISP එකයි බලන් ගියහම
  7. Malinga

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    අපෝ එහෙම නෑ. ඕගොල්ලො හිටියෙ නැහැනෙ ඉතින් ඒ ටිකේ. කොහොම ද?
  8. Malinga

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ඒක තමයි. සයිට් එක ඕ‍ෆ්ලයින් ගියා ඉස්සෙල්ල
  9. Malinga

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද
  10. Malinga

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ela ela hondata karanna site eka load vemanum hena slow
  11. Malinga

    Sinduwen Sinduwa

    නගේ නුඹට හිත බැඳුණා ආදරෙන් මගේ හිතේ සුවඳ ඉඟි මැරුවා ගීයකින් අගේ හරි ආදරෙන් වගේ ඇස් දෙක තියා ගියේ බෑ බෑ ඉන්න ඔබ නැත්නම් ආයෙ මට ඔහේ මන්දාරමක් නොවේ සඳ පායලා වගෙයි හංඟාගෙනා සෙනේ නිල් අහස් කුස වගෙයි සා‍ගරේ රළට වෙරළ ආදරෙයි අපෙ රෝස සිහින තාරුකා වගේ
  12. Malinga

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

    එළකිරි අඩවියේ 2012 වසර ගතවුණ ආකාරය ගැන අපූර්වත ආවර්ජනයකින් සුසැදි වැඩසටහනක් ගෙන ආවාට බොහොමත් ම ස්තූතියි. කාටත් එළකිරියෙ සුන්දර මතකයන් හා සමහර දුක්බර මතකයනුත් මනසට නැගෙන්න ඇති කියල හිතනව. නව වසර ඒ මතකයන්ගෙන් ගතයුතු පාඩම් හා සාධනීය පැතිකඩ සමඟින් වඩාත් ලස්සන වෙයි කියල හිතනව. තිබුණටත් වඩා ලස්සන...
  13. Malinga

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

    :shocked: කොල්ලො සේරම ළිඳට දැම්ම‍නෙ මෙයා
  14. Malinga

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

    අතීත ආවර්ජනයට එකතු වෙමු
  15. Malinga

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    1000 gahanna vage kattiya lasthiya
  16. Malinga

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඩොලී සොහොයුරිය ඇතුළු අප අතරින් වියෝවුණු සියලුම සොයුරු සොයුරියන්ට නිවන් සුව අත්වේවා. මෙවන් අකල් මරණවලට සංසාර භවයේ කිසිදවසක ගොදුරු නොවේවා!!!! මුලු එළකිරිය ම හඬවපු දවස් ඒ දවස්
  17. Malinga

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ 2012 වසර එළකිරි ජීවිතය ආවර්ජනය කිරීම නැගල යනව

    No contents