:rofl::rofl::rofl::rofl:
ඒ රටවල් වලට නිදහස් වෙලඳපලක් තිබුනට අනිත් සෑම අන්ශයකින්ම වැඩියෙන්ම ලන් වෙන්නෙ සමාජවාදෙට, ස්කැනේඩියානු රටවල් එකක්වත් පූර්න සමාජවාදී රටවල් නෙමෙයි. ඒත් ඒවා නවීන සමාජවාදී රටවල්. මොකද පහුගිය ආර්ථික අවපාතෙ නිසා ඒ රටවල් හුඟක් ඒවා ධනවාදෙ ඉඳලා සමාජවාදෙ පැත්තට එන්න පටන්ගත්තා. ඒත්...