ජවිපෙ කතා ශෛලය තීරනය කරන්න ඔබ කවුද?:P සබුද්ධික ජනතාව විතරද ජනතාව? :P ජවිපෙ ඇතුලෙ ඉන්න තරමක් ඉන්නෙ උගත් බුද්ධිමත් නායකයො, ඒ උදවිය සමාජෙ ඉන්න සෑම ස්ථරයක්ම නියෝජනය කරනව. ඒවගෙම සෑම ස්ථරයක් වෙනුවෙන්ම කතාකලයුතුයි. සබුද්ධික තියා මන්දබුද්ධික වුවත් ජනතාවගෙ අවධානය ආකර්ෂනය දිනාගෑනිම අනිවාර්ය කරුනක්. අනික...