1. AnGeLHuNteR

    උබලා දැන් ස්වර්නවාහිනියේ නිවුස් බැලුවද?

    හොඳ දෙමල ෆිල්ම් ඇත්තෙම නැති තරම්, මමත් කාලයක් දෙමළ ඒවම බැලුව. දැන් නම් බලන්නෙ නැහ් :P:P අලුත් ත්‍රෙන්ඩ් එකක් විදියට සින්හල උදවියත් දෙමල ෆිල්ම් බලන රැල්ලක් තියෙනව.
  2. AnGeLHuNteR

    උබලා දැන් ස්වර්නවාහිනියේ නිවුස් බැලුවද?

    මෙහෙමයි ඇන්ටි පොත් සින්දු,චිත්‍රපටි, ගේම් හැම දෙයක්ම වයසට ගැලපෙන දේවල් තෝරලා අරන් දෙන්න ඕන. මේ කිසි දෙයක් අහක දාන්න කියන්න බැහැ. වැඩේ කියන්නෙ අපේ රටේ ලමයින්ට වඩා දෙමව්පියො අයාලෙ යන නිසා ලමයි හරියට හදන එක කොහොමවත් කරන්න බැහැ.:eek::eek:
  3. AnGeLHuNteR

    උබලා දැන් ස්වර්නවාහිනියේ නිවුස් බැලුවද?

    මෙතන වැරදි දෙමව්පියො,:baffled: 1. ලොකු ලමයාට වඩා දෙවැනි ලමයාට සලකන්න යාම 2. කුඩා කල සිටම මොන්ගල් දෙමල චිත්‍රපටි පෙන්වීම
  4. AnGeLHuNteR

    පන පිටින් එම්බාම් කරලා

    adunaganna bariwuna ban :rofl:
  5. AnGeLHuNteR

    කුහකයෝ

    දිග උත්තරයක් ලියන්න වෙනව පස්සෙ දාන්නම්
  6. AnGeLHuNteR

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    http://www.elakiri.com/forum/showthread.php?t=1630221&page=13
  7. AnGeLHuNteR

    ගුටිකෑ සෙල්වා "පොලිසියේදී කී අපූරු කතාව&

    මෙතන උඹ හිටියනම් මුන්දෙනගෙන් එකෙක් මෙලහකට සෙත්තපෝච්චිවෙලා :rofl:
  8. AnGeLHuNteR

    පන පිටින් එම්බාම් කරලා

    ඔතන ඉන්න නිල් එක කව්ද?:oo:
  9. AnGeLHuNteR

    ගුටිකෑ සෙල්වා "පොලිසියේදී කී අපූරු කතාව&

    වලතරයට කලින් මුන් දෙන්නව ජෝඩු කරන්න තියෙන්නෙ:rofl:
  10. AnGeLHuNteR

    ගුටිකෑ සෙල්වා "පොලිසියේදී කී අපූරු කතාව&

    කොල්ලා අහින්සක වුනත් නැතත් ගහපු එක වැරදියි.;)
  11. AnGeLHuNteR

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    පොයින්ට් එකට කතාකරපුව දැක්කෙ නෑ වගේ සද්ද නැතුව ලිස්සල දැන් පාලු ගෙයි වලන් බිඳිනව:dull::rofl::rofl::P
  12. AnGeLHuNteR

    ගුටිකෑ සෙල්වා "පොලිසියේදී කී අපූරු කතාව&

    මරු ඩයල් එකක්! :rofl:ජෝඩුව ගහට පොත්ත වගේ මැච් වෙනව :rofl::rofl:
  13. AnGeLHuNteR

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    අවසාන වශයෙන් ගහපු එක වැරදියි.:dull:
  14. AnGeLHuNteR

    බොදුබලය_ඡන්දයට

    මහින්ද වැඩ කරන්නෙත් ඔය කියන මහානායකවරුන්ගෙ ආශිර්වාදයෙන්! :rofl:
  15. AnGeLHuNteR

    ::::Tanasha Hatharasingha:::: Sri Lankan model.....

    කාලෙකින් ගතියක් තියෙන මොඩෙල් කෙනෙක් දැක්කා
  16. AnGeLHuNteR

    සැඟඋනු_කතාවේ_ඇත්ත-wariyapola new video released

    මේ සිද්දියෙන්වත් කොල්ලොන්ට මේක තේරුනොත් හොඳයි.
  17. AnGeLHuNteR

    බොදුබලය_ඡන්දයට

    ඔය ගේන්න හදන ජාතික නායකය ගෝඨාභය රාජපක්ෂ වෙන්න ඇති.:rofl:
  18. AnGeLHuNteR

    බොදුබලය_ඡන්දයට

    මැටි පුතේ. ෆොන්සේකා ආගම් ජාති පාවලා දීලා මහින්දගෙ දෑත ශක්තිමත් කරන්න දැඟලුවෙ නැහැ. ඒකයි මේකයි එකට තියන්න එපා.:dull::dull:

    No contents