1. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐
  2. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒවා ටක් ගාලා ඩිවලොප් කලා ඒකයි
  3. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :D:D නැතුව පුලාම් ද අපේ අසල් වැසියොනෙ :rolleyes:
  4. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උදේට ගොඩක් අය වැඩනෙ ඒකනෙ අවුල ....... ඇයි 20K ගහන්නෙ නැත්තෙ .....:rolleyes::rolleyes:
  5. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    18 000 :P:P ගෙවල් මිදුල් අතු ගාලා වලං පිගන් හෝදලා........ :lol::lol::lol:
  6. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපිටත් බලන්න දාන්න.....
  7. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :P:P මම කිවුවෙ ඔතන දැම්මෙ මම කියලා
  8. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැං ෆෝරම් වල කට්ටිය අඩුයිනෙ කොහොමත් ඉන්දියාවල නම් ගොඩක් ෆෝරම් තියෙයි .. හොද ඒවා.. බාසාව තමා අවුල් ඒත් දැන් උන් ට්‍රාන්ස්ලේට් එකට සෙජෙෂන් යවලා ඒකත් සෑහෙන්න ගොඩදාලා තියෙන්නෙ........
  9. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙහෙ අයට වෙන ඒවා යූස් කරන්න ස්පීඩ් කනෙක්ෂන් තිබ්බෙ නෑ ඒකාලේ 1.3 mb සින්දුවක් බාන්නත් සෑහෙන වෙලාවක් බලං ඉන්න ඕනෙ සමහර වෙලාවට 98% කැන්සල් වෙනවා. ඒකාලේ මාර ඉවසීමක් තිබ්බෙ.. දැන් නම් බෑ එහෙම..
  10. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැම වෙලේම ඇක්ටිව් නෑ කියලා තිබුණා........
  11. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අර ඉස්කෝලෙ සීරීස් එක මරු. මාරම ආසයි පොරව ඇත්තටම හම්බ වෙලා කතා කරන්න. හැබැයි එයාගෙ කවි බලලා තියනවා කියලා එයා දැනගන්නෙ නැතුව.....
  12. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් මේවගේ ඒවට ඇවිත් අමාරුයිනෙ අලුත් කට්ටියට පුරුදු වෙන්න,... මීට සියගුනයක් ඉක්මන් ඇප්ස් තියනවානෙ දැං.. එහෙම කාලයක් ගැන හිතන්න නම් මේක ගොඩාක් හොදට ඩිවලොප් වෙන්න ඕනෙ.. ඒක හිතන්න අමාරුයි..
  13. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පිස්සු හැදෙනවා එතකොට ... මල විකාරයක්
  14. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තාම ඉන්නවා :yes::yes:
  15. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මිනිහා මාරම කවි කාරයා ... මං කවි කියවන්න ආසා උනේ එයාගෙ කවි දැකලා ......

    No contents