ලමයි බලන්නයි... රෙද් හොදන්නයි....
18 000


ගෙවල් මිදුල් අතු ගාලා වලං පිගන් හෝදලා........



ලමයි බලන්නයි... රෙද් හොදන්නයි....





කට්ටියට දන්වල කට්ටිය සේර ම ඉන්නවනම් හෙට උනත් දාන්න පුළුවන් වෙයි. හැබැයි කට්ටිය නැත්තම් පස්සෙ දවසක තමයි දාන්න වෙන්නෙ.


18 000
ගෙවල් මිදුල් අතු ගාලා වලං පිගන් හෝදලා........![]()
උඹත් ඉන්දියාවේ ෆෝරම් බලනවා වගේ....![]()

නැතුව පුලාම් ද අපේ අසල් වැසියොනෙ 
ගොඩක් ෆේස්බුක් වගේ ඒවට යොමු වුණානෙ තරුණ පරපුර. ඒකයි අඩුවුණේ.
උදේට ගොඩක් අය වැඩනෙ ඒකනෙ අවුල .......
ඇයි 20K ගහන්නෙ නැත්තෙ .....![]()


ඒවා ටක් ගාලා ඩිවලොප් කලා ඒකයි
අපිට තාම ඒ ප්රශ්ණ නැනේ...

ඉක්මනට පටන් ගන්න එහෙනම්
ඇයි තනියම නේද ඉන්නෙ ඉතිං කර ගන්න වෙන්නෙත් ඔයාටමනෙ![]()
ඇත්තටම ඉස්සර ෆේස් බුක් පට්ට චාටර් නේ.... මෙලෝ සිකියුරිටි එකක් නෑ.... කරන හැම මගුලම හැමෝටම පේනවා.... අප්පා... ඒකාලේ...
2010 ට කලිං