ඔය අක්කලාගේ සීන් එක නිසා අම්බානෙට රෙප් කැපුනා.....
සෙට් එකක් කපනවා.... සෙට් එකක් දානවා....
කැපුවට කමක් නෑ අර දාන ෆොටෝනෙ එපා වෙන්නෙ ....
සමහර වෙලාවට යූසර් සීපී ලෝඩ් වෙන්නෙත් නෑ ...
ඔය අක්කලාගේ සීන් එක නිසා අම්බානෙට රෙප් කැපුනා.....
සෙට් එකක් කපනවා.... සෙට් එකක් දානවා....
චතුපැටියා කියල මෙම්බර් කෙනෙක් හිටියනෙ![]()
චතුපැටියා වගේ...![]()
අති විශාල පිරිසක් හිටිය. කවි ලියන්න ම සෑහෙන පිරිසක් හිටිය.![]()
කැපුවට කමක් නෑ අර දාන ෆොටෝනෙ එපා වෙන්නෙ ....
සමහර වෙලාවට යූසර් සීපී ලෝඩ් වෙන්නෙත් නෑ ...
ආයි නම් එහෙම කාලයක් එන එකක් නෑ. දැන් වෙන වෙන ඇප් තියනවනෙ ?
මිනිහා මාරම කවි කාරයා ...
මං කවි කියවන්න ආසා උනේ එයාගෙ කවි දැකලා ......
“I spent all night
weaving a poem for you
to wear. You look so beautiful
when you wear my light.”

ඩොලීගේ කවි ත්රෙඩ් එක..
kello bawa nokia inna kell athi neda.
mama pusonta banina hama welema 10 k aduma rep kapanawa. mama itin hituwa sahena kanthawoth athi kiyala
prasiddye nokiyna
චැට් ත්රෙඩ් එලිවෙනකං දුවනවනේ බං ඒ දවස්වල..
මල් බබා පට්ට ආතල් ටිකක් දුන්නේ ඒ දවස්වල..![]()

ඔව් බං... අම්මේ එතකොට.....
ඩයල් එක ගැන තමා මම කිව්වේ....
පට්ට කවිනේ කියන්නේ...

ඒ කවියෙන් කවියනෙ. එහෙම නෙමෙයි තනයෙන් කවි දාන සෑහෙන ලොකු පිරිසක් හිටියනෙ.

ආයි නම් එහෙම කාලයක් එන එකක් නෑ. දැන් වෙන වෙන ඇප් තියනවනෙ ?
ඒ කවියෙන් කවියනෙ. එහෙම නෙමෙයි තනයෙන් කවි දාන සෑහෙන ලොකු පිරිසක් හිටියනෙ.

ඒ කොහොමද බං ඒ..... මම ඇහුවමයි....