තාත්තා සල්ලි තියන්නේ ගෙදර තිබ්බ කබඩ් එකක් උඩින්..
දවසක් ඉස්සුවා අලුත් ම අලුත් රුපියල් දෙකේ කාසි දෙකයි, පහේ කාසියයි.
ගැසුව බීම පැකට්....
තාත්තට අළුත් කාසි ටික නෝට්....
නඩුව අහල දුන්න රම්පෙට පොරි හැලෙන්න...
වරද අඞක 1 - බීම පැකට් බීම
වරද අඞක 2- සල්ලි හොරකං කිරීම....
බැරි වෙලාවත් ඊට පස්සේ කාගෙවත්...