දෙමාපියන්ගෙන් පාඩම්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18471191 said:
    වෙලාවට සීසන් උන හොද උනේ. නැත්නම් තවත් බඩෙක් බිහිවෙන්න තිබ්බ:lol:

    එහෙම උනානම් උඹලට ඉන්න නෙවෙයි. බඩයි, මමයි දෙන්නම බස් බස් බස් ගාලා කෑ ගහනකොට උඹලට ඔක්කොම පැත්තක දාලා කන්වර්ට් වෙන්න වෙනවා :lol: :lol:
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    චක්කරේ පාඩම් කරන්නේ නැතුව හොරේන් අත්තම්මලා ගෙදර ගිහින් කාටූන් බලලා නම් කෑවා එක පාරක් තරු පේන්න.. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාත්තා සල්ලි තියන්නේ ගෙදර තිබ්බ කබඩ් එකක් උඩින්..
    දවසක් ඉස්සුවා අලුත් ම අලුත් රුපියල් දෙකේ කාසි දෙකයි, පහේ කාසියයි.
    ගැසුව බීම පැකට්....
    තාත්තට අළුත් කාසි ටික නෝට්....
    නඩුව අහල දුන්න රම්පෙට පොරි හැලෙන්න...
    වරද අඞක 1 - බීම පැකට් බීම
    වරද අඞක 2- සල්ලි හොරකං කිරීම....

    බැරි වෙලාවත් ඊට පස්සේ කාගෙවත් සත පහක් උස්සලා නෑ.......

    අම්මත් එක්ක එහෙම වලි ගිහින් නම් නෑ...

    අම්ම මට දීල තියෙන්නේ ජීවිතේට ම අවවාස තුනයි..
    1- කරන දේ හරියට කරපං
    2-කවුරු කලත් නොකලත් උමේ යුතුකම සහ වගකීම ඉෂ්ඨ කරපං
    3-ගෑනු ළමයින්ට බලාපොරොත්තු දීල අතාරින්න එපා..
    මම තාම ඔය තුන ම පිළිපදිනවා...
    මම හිතන්නේ මට වැරදිලා නැති එක හේතුවක් ඕක.....
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    :)

    :)දවසක් තාත් ත මගේ සාක් කුවට රුපියල් 50 ක් දාල මන් මොකද කරනේ බලන්න.මන් එක අරන් වැඩිපුර 50ක් කියල අම්මට දුන්න.මන් දන්නේ නැ තා ත් ත එක හිතල කල කියල ඊට පස්සේ තා ත්තා මාව අගය කල ගොඩක් එදා ඉදන් ඉල්ලුවම සල්ලි දුන්න මොකටද කියල අහන්නේ නැතුව.එකම දේ මල්ලිට කලා result එක විසේ versa.මන් ගෙදරින් හොරකන් කරලා තියෙනවා ලොකු කලේ දැන් මන් ඒවා මටම තේරිලා කරන්නේ නෑ .
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොඩිම කාලේ දවසක් අප්පච්චි ගෙනාව ටොපි වලින් මට එකක් දිලා මල්ලිට දෙකක් දුන්න.. මට මල ඔය කේස් එක්ට :frown:ඒත් අප්පච්චි සැර නිසා අම්ම ලගට ගිහින් බර බරේ දැම්ම.. අම්ම මට ඒකට සැර වෙනව අප්පච්චි දැක්ක.. දැන් හරිනෙ වැඩේ.. එයා මට එන්න කියල සල්ලි දීලා කිව්ව ටොපි පැකට් එකක්ම ගෙන්න කියලා .. මටත් හෙන හැපි.. දුවල ගිහින් ගෙනවා.. ඊට පස්සෙ තමයි වැඩේ.. සේරම ටොපි ටික ලෙහලා එකක් නෑර කන්න කියලා හොද කෝටුවක් අතට ගත්ත.. දහයක්වත් කන්න බැරිවුනා යකුනේ..හැක්ස් ටොපිනේ.. ගුටි පුජාවෙන් බේරැනේ අම්මට පිං සිද්ද වෙන්න..:):)ඒත් එතකොටත් .. පස්ස රතු වෙන්නම වැදිල ඉවරයි..:sorry: මං අදටත් කෑමටනම් පෙරේත නැ එක හින්ද...:lol::lol::lol:

    ඒ වුනාට බන් එතන වැරැද්ද උඹේ නෙමෙයි. තාත්තගේ. :sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ වුනාට බන් එතන වැරැද්ද උඹේ නෙමෙයි. තාත්තගේ. :sorry:

    අඩෝ උඹව නේ නැන්දද කොහෙද දහස් ගනං මිනිස්සු යන එන ලිඳක් ගාව තියං හෙලුවෙන් නෑව්වෙ :D :D :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොඩිම කාලේ දවසක් අප්පච්චි ගෙනාව ටොපි වලින් මට එකක් දිලා මල්ලිට දෙකක් දුන්න.. මට මල ඔය කේස් එක්ට :frown:ඒත් අප්පච්චි සැර නිසා අම්ම ලගට ගිහින් බර බරේ දැම්ම.. අම්ම මට ඒකට සැර වෙනව අප්පච්චි දැක්ක.. දැන් හරිනෙ වැඩේ.. එයා මට එන්න කියල සල්ලි දීලා කිව්ව ටොපි පැකට් එකක්ම ගෙන්න කියලා .. මටත් හෙන හැපි.. දුවල ගිහින් ගෙනවා.. ඊට පස්සෙ තමයි වැඩේ.. සේරම ටොපි ටික ලෙහලා එකක් නෑර කන්න කියලා හොද කෝටුවක් අතට ගත්ත.. දහයක්වත් කන්න බැරිවුනා යකුනේ..හැක්ස් ටොපිනේ.. ගුටි පුජාවෙන් බේරැනේ අම්මට පිං සිද්ද වෙන්න..:):)ඒත් එතකොටත් .. පස්ස රතු වෙන්නම වැදිල ඉවරයි..:sorry: මං අදටත් කෑමටනම් පෙරේත නැ එක හින්ද...:lol::lol::lol:

    තාත්තා හරිම වැරදි වැඩක් කරලා තියෙන්නේ හැක්ස් ටොපියේ කොලේම ගහල තියෙනවා 25කටද 30කටද වඩා කන්න එපා කියලා..

    පොඩි එකෙක් 10ක් කනවා කියන්නේ ලොකු අව්ලක්

    අනික දරුවෝ දෙන්නෙක්ට දෙවිදිහකට සලකන එකනම් පොඩ්ඩක් අව්ල
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18476202 said:
    තාත්තා හරිම වැරදි වැඩක් කරලා තියෙන්නේ හැක්ස් ටොපියේ කොලේම ගහල තියෙනවා 25කටද 30කටද වඩා කන්න එපා කියලා..

    පොඩි එකෙක් 10ක් කනවා කියන්නේ ලොකු අව්ලක්

    අනික දරුවෝ දෙන්නෙක්ට දෙවිදිහකට සලකන එකනම් පොඩ්ඩක් අව්ල

    ඔව් ඔතන තාත්තා වැරදි කීපයක්ම කරලා තියෙනවා බන්. :sorry:
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    පොඩි කාලේ එක දවසක්... ගෙදර කුස්සියේ මෙසේ උඩ නාරන් තියෙනවා දැක්ක. අම්මගෙන් ඉල්ලුව .. දුන්නේ නෑ . ඒවා නරන් නෙමෙයි දෙහි කිව්වා.. කිව්වට නැ .. එක යුද්දයයි.... තාත්ත ආවා .. ලෙලි ගැහුවා ගෙඩි තුනම... කොට්ටක් අරන් ගහ ගහ දෙහි ගෙඩි තුනම ඇටත් එක්ක ම කැව්වා ... ඉවරවෙලා ලෙලි ටිකත් කැව්වා ... කෝමද ආතල් එක.. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොඩි කාලේ එක දවසක්... ගෙදර කුස්සියේ මෙසේ උඩ නාරන් තියෙනවා දැක්ක. අම්මගෙන් ඉල්ලුව .. දුන්නේ නෑ . ඒවා නරන් නෙමෙයි දෙහි කිව්වා.. කිව්වට නැ .. එක යුද්දයයි.... තාත්ත ආවා .. ලෙලි ගැහුවා ගෙඩි තුනම... කොට්ටක් අරන් ගහ ගහ දෙහි ගෙඩි තුනම ඇටත් එක්ක ම කැව්වා ... ඉවරවෙලා ලෙලි ටිකත් කැව්වා ... කෝමද ආතල් එක.. :)

    :sorry:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    රත්තරං;18471209 said:
    මාර බුලට් එකක්නේ..මම පොඩි කාලේ වලවල් හාරන්නේ තාත්තගේ රින්ච් වලින් ආයුද වලින්. එක වලකට එකයි ඒක මිසින්.. තාත්තා 10යේ යතුර අල්මාරියේ දාලා තිබ්බේ

    :lol::lol::lol::lol::D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    25 නෙමෙයි බන්. 5යි. තාත්ත හින්ද කරලා තියෙන්නේ මොඩම මෝඩ වැඩක්.

    රත්තරං;18476202 said:
    තාත්තා හරිම වැරදි වැඩක් කරලා තියෙන්නේ හැක්ස් ටොපියේ කොලේම ගහල තියෙනවා 25කටද 30කටද වඩා කන්න එපා කියලා..

    පොඩි එකෙක් 10ක් කනවා කියන්නේ ලොකු අව්ලක්

    අනික දරුවෝ දෙන්නෙක්ට දෙවිදිහකට සලකන එකනම් පොඩ්ඩක් අව්ල
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    25 නෙමෙයි බන්. දවසකට කන්න හොඳ උපරිම 5යි කියල ටොෆි කොලේම ලියල තියෙනවා. තාත්ත හින්ද කරලා තියෙන්නේ මොඩම මෝඩ වැඩක්.

    පොඩිම කාලේ දවසක් අප්පච්චි ගෙනාව ටොපි වලින් මට එකක් දිලා මල්ලිට දෙකක් දුන්න.. මට මල ඔය කේස් එක්ට :frown:ඒත් අප්පච්චි සැර නිසා අම්ම ලගට ගිහින් බර බරේ දැම්ම.. අම්ම මට ඒකට සැර වෙනව අප්පච්චි දැක්ක.. දැන් හරිනෙ වැඩේ.. එයා මට එන්න කියල සල්ලි දීලා කිව්ව ටොපි පැකට් එකක්ම ගෙන්න කියලා .. මටත් හෙන හැපි.. දුවල ගිහින් ගෙනවා.. ඊට පස්සෙ තමයි වැඩේ.. සේරම ටොපි ටික ලෙහලා එකක් නෑර කන්න කියලා හොද කෝටුවක් අතට ගත්ත.. දහයක්වත් කන්න බැරිවුනා යකුනේ..හැක්ස් ටොපිනේ.. ගුටි පුජාවෙන් බේරැනේ අම්මට පිං සිද්ද වෙන්න..:):)ඒත් එතකොටත් .. පස්ස රතු වෙන්නම වැදිල ඉවරයි..:sorry: මං අදටත් කෑමටනම් පෙරේත නැ එක හින්ද...:lol::lol::lol:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    රත්තරං;18470289 said:
    උබලා උස්මහත් උනාම මතක හිටින්න අම්ම තාත්තගෙන් ඒ කාලේ ලැබිච්ච පාඩන් මොනවද? අනිත් උන්ටත් දැනගන්න එක්ක දාමුද බලන්න

    මම එකක් දාලා පටන් ගන්නම්

    අම්ම කඩේ ගිහින් මොනවද ගේන්න කියලා කීයක්ද මන්දා දුන්න, මම ඉතින් ඒවා ගෙනාව, රුපියල් දෙකක් තියාගත්තා හොරෙන් අයිස් පැකට් එකක් කන්න. අම්ම සල්ලි ගනන් කරලා බලලා ඇහුවහම මම කිව්ව ඔච්චරයි කියල. අම්ම දුන්න නිකන් සම්බුව ඇටි හැලෙන්න සල්ලි දෙනකන්ම. පස්සේ කාලෙක අම්මම ඕක මතක් කරලා කිව්ව කවද හරි හොරෙක් වෙයි කියන බය හිතට ආව නිසාලු ගැහුවේ. ඒ පාඩම නිසා අදටත් මම මට අයිතිනැති දෙයක් ගන්නෙත් නෑ අල්ලන්නෙත් නෑ

    මටත් තියෙනවා ‍මීට සමාන අත්දැකීමක් තාත්තගෙන්. ගැහුවේ නෑ ඇඩෙන්න දුන්න ටෝක් එකක්. අද වෙනකම් නෝ රොබරි
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    හැබැයි අපරාදෙ කියන්න බෑ,කොල්ලො ටික හැදිල නම් තියෙනවා දෙමව්පියන්ගෙ පාඩම් වලින් :cool::cool::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ammayi ththathayi podi kale mage weradi walata sehenna tharawatu karala thiyenawa.
    thaththa gahanne polpithiwalin.amma gahanne wetahira polu walin.
    eth mage purudu atheriye ne.mama e kale hena attara charithayak.gahala kiyapu deyak mama kawadawath pilipedde ne.wayasin wediweddi nikanma honda naraka igenagaththa.

    ammayi thaththagen igenagaththe pansil araksha karagena jeewathwenna.
    e dennata pin siddawenna ada mama miniimaruwek,aparadakarayek,horek neweyi
    .
    mokada ammayi thaththayi agamanukula charitha 2k.wayasin wediweddi e gollo diha balala mama heduna.
     
    Last edited: