හිරු අහිමි වලප..........

M Dilrukshi

Member
May 24, 2015
75
11
0
දිනක් යම් අවැසිතාවයකට හපුටු වූ හෝටලයකට ගොඩ වීමි. හෝටලයේ යම් ඉඩවරයක් අලුතින් වහලයක් ගසා වසා දමා තිබූ අතර, එහි බිත්තියක වැඩී තිබූ යම් තුරු විටපයක් හිරු එළිය නොලැබෙන සොවින් වෙළෙවි වී ඒ අස තිබූ විදුලි බුබුලක් වෙත නැවී, ඇදී වැඩී තිබෙන අයුරු දුටුවෙමි.
ඡායාරූපකරණයෙහි බිළිදෙකු වන මා අත තිබූ කැමරා කාචයක එය මෙසේ සටහන් කොට ගතිමි.
ඒ එය දුටු කෙනෙහි මා හට ප්‍රේමය නොලැබූ විට අප ද ලබන අල්පමාත්‍ර වූ ප්‍රේමය වෙත ඇදෙන්නේ මෙලෙස නොවේදැයි මා හට සිහියට නැගුණු බැවිණි.
සංකල්පනාව හිතන්න මනස විවර කරන විදියේ එකක්.:yes::yes: කවි පේළියේ සමහර වචන නං පේන් නෑ :eek:
 
SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    පට්ට කිඹුල් අය්යේ, සිරාවට ඔය වගේ සීන් එකක ඉන්න එකෙකුට තමාගේ ජීවිතේ ගැන හිතලා ඔය ෆොටෝ එක දිහා බලන් අඬන්නත් පුළුවන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒ වෙලාවෙ මටත් එහෙම වෙච්ච නිසා තමා ඕක ගත්තේ.....
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    කවිය ලස්සනයි අය්යේ...ව්‍යංගයෙන් දෙන අර්ථයත් ගොඩක් ලස්සනයි.. එත් මන් පොඩි අඩුපාඩුවක් නම් දැක්කා...
    නුඹ - අය්යා මේකෙන් අදහස් කරන්න ඇත්තේ අහස වෙන්නැති.... එත් අහස අර්ථවත් වෙන්න නම් නුබ වෙන්න ඕනි...

    අළු - මෙතනින් ආලෝකය අදහස් කරලා තියෙන්නේ......ඒත් මේක ලියවෙන්න ඕනි අලු කියල....

    (අය්යාගේ කවි අපබ්‍රන්සනේ....ඉතින් මේ වගේ ඒවා උනාම දෙපාරක් කියවන්න වෙනවා තේරුම් ගන්න....:P )
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කවිය ලස්සනයි අය්යේ...ව්‍යංගයෙන් දෙන අර්ථයත් ගොඩක් ලස්සනයි.. එත් මන් පොඩි අඩුපාඩුවක් නම් දැක්කා... නුඹ - අය්යා මේකෙන් අදහස් කරන්න ඇත්තේ අහස වෙන්නැති.... එත් අහස අර්ථවත් වෙන්න නම් නුබ වෙන්න ඕනි... අළු - මෙතනින් ආලෝකය අදහස් කරලා තියෙන්නේ......ඒත් මේක ලියවෙන්න ඕනි අලු කියල.... (අය්යාගේ කවි අපබ්‍රන්සනේ....ඉතින් මේ වගේ ඒවා උනාම දෙපාරක් කියවන්න වෙනවා තේරුම් ගන්න....:P )
    Nisanshee :love::love::love::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවිය ලස්සනයි අය්යේ...ව්‍යංගයෙන් දෙන අර්ථයත් ගොඩක් ලස්සනයි.. එත් මන් පොඩි අඩුපාඩුවක් නම් දැක්කා...
    නුඹ - අය්යා මේකෙන් අදහස් කරන්න ඇත්තේ අහස වෙන්නැති.... එත් අහස අර්ථවත් වෙන්න නම් නුබ වෙන්න ඕනි...

    අළු - මෙතනින් ආලෝකය අදහස් කරලා තියෙන්නේ......ඒත් මේක ලියවෙන්න ඕනි අලු කියල....

    (අය්යාගේ කවි අපබ්‍රන්සනේ....ඉතින් මේ වගේ ඒවා උනාම දෙපාරක් කියවන්න වෙනවා තේරුම් ගන්න....:P )
    යුනිකෝඩ් වලින් කෙලින්න ගියාම ලියන්න ඕන දේ නෙවෙයි නේ නංගියේ වදින්නේ......:sorry::sorry::(

    අනේ ඵල පල යන්න.....
    අනික් පාර මම ලියනවා මාගන්ධීය ප්‍රාකෘති වලින්.........
    අපභ්‍රංස නැතුව........:angry::P
     
    Last edited:

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    යුනිකෝඩ් වලින් කෙලින්න ගියාම ලියන්න ඕන දේ නෙවෙයි නේ නංගියේ වදින්නේ......:sorry::sorry::(

    අනේ ඵල පල යන්න.....
    අනික් පාර මම ලියනවා මාගන්ධීය ප්‍රාකෘති වලින්.........
    අපභ්‍රංස නැතුව........:angry::P

    යුනිකෝඩ් වලින් ටයිප් කරන්න එපා කවි දානකොට.....වර්ඩ් වල හරි ෆොටෝෂොප් වල හරි හදල jpg එකක් විදියට දාන්න......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දිනක් යම් අවැසිතාවයකට හපුටු වූ හෝටලයකට ගොඩ වීමි. හෝටලයේ යම් ඉඩවරයක් අලුතින් වහලයක් ගසා වසා දමා තිබූ අතර, එහි බිත්තියක වැඩී තිබූ යම් තුරු විටපයක් හිරු එළිය නොලැබෙන සොවින් වෙළෙවි වී ඒ අස තිබූ විදුලි බුබුලක් වෙත නැවී, ඇදී වැඩී තිබෙන අයුරු දුටුවෙමි.
    ඡායාරූපකරණයෙහි බිළිදෙකු වන මා අත තිබූ කැමරා කාචයක එය මෙසේ සටහන් කොට ගතිමි.
    ඒ එය දුටු කෙනෙහි මා හට ප්‍රේමය නොලැබූ විට අප ද ලබන අල්පමාත්‍ර වූ ප්‍රේමය වෙත ඇදෙන්නේ මෙලෙස නොවේදැයි මා හට සිහියට නැගුණු බැවිණි.

    කිඹුලයියේ උපරිමයි හොඳේ..:D මේක කියෙව්වම තමා හරියටම තේරුනේ.. ලියපුවගෙන් හොඳම එක මේක.:yes::yes:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දෙතුන් පාරක් කියෙව්වා....අකුරු පොඩි නිසා කියවන්න අමාරුයි ...සංවේදී නිර්මාණයක්...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    pattai aiye :D