මම සෑහෙන පූර්ව කුශල කර්මයන් කර ඇති බව මට හිතෙන අවස්ථාවක් මේක....
ඔබ බොහෝ දෙනෙක් සමහර විට බොහෝ දුරු කතර ගෙවා ගෙන ගොස්, නැත්නම් ඉමහත් වැර වෑයම් කොට කුසල් දම් හි යෙදෙනවා.
මා හට ලැබී ඇති මේ අවස්ථාවෙන් මම ඉතාමත් සුපේශල, ශික්ෂාකාමී යතිවරයන් වහන්සේලා වෙත දන්ත වෛද්‍ය කටයුතු කිරීමෙන් කුසල් හි යෙදෙනවා...