1. dath kimbula

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    ශෝකය තාපය පැත්තකින් තියල මට කියහං කෝ අද සාකච්ඡාවට එනව ද කියලා....... උඹ රේඩියෝ කරනව ද නැද්ද කියල තමා මට දැන ගන්න ඕන ටක්කෙට ම
  2. dath kimbula

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    කුමාරයා ගේ ෆෝන් එකත් ඕෆ් කියහං කෝ............:oo::oo::eek:
  3. dath kimbula

    බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

    ඉතාම හොදයි ඈ.........ඉතාම........... තොට ලියන්න පුළුවන් කියල තේරුනා බොල.. දැන් තෝ ව අල්ල ගංඥ්ඥං මම.........
  4. dath kimbula

    මෙහෙම ගහන්න කියපං ටැටූ එක... නිර්මාණාත්මක සිහිනයේ ජීවිතය- ශ්‍රී ලංකාව

    මෙහෙම ගහන්න කියපං ටැටූ එක... නිර්මාණාත්මක සිහිනයේ ජීවිතය- ශ්‍රී ලංකාව
  5. dath kimbula

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    කුමාර456 ට මේක සෙට් වීමට නොහැකි යයි සිතමි. මේ මට එවූ වීඇම් එක..... මට තාම කන්ටැක්ට් රික්වෙස්ට් එක හෝ උගේ ස්කයිප් නේම් එක එවා නැත...... ඩිස්කෂන් ගෘප් එක හැදුවෙමි. අද 7.30ට සාකච්ඡාව පැවැත්වේ...........
  6. dath kimbula

    ලොකු කොළ උණ බට විකුණන තැන් දන්නවද?

    මචං පේරේ තියන කොළ-කද තඩි උණ ගස් නම් මම කොහේවත් විකුනන්න තියනව දැකල නෑ.....
  7. dath kimbula

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 3වැනි කොටස

    ඊළග කොටස..ඊළග කොටස... ඉක්මනින් ම.... මොකද ඕකෙන් තමා හිරගෙදර කුප්ප වැඩ, පාහර වැඩ ඔක්කොම අපේ සාමාන්‍ය එළකිරියන්ට දැන ගන්න පුළුවන් වෙන්නේ....
  8. dath kimbula

    බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච &#352

    එහෙනම් රයිගම් කියන්නේ උඹේ ගැටිය කහනවට ද???????:growl::growl:
  9. dath kimbula

    බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච &#352

    මචං මේ.... උම වැල ෆිල්ම් එකක ෂූට් කරං දෙකයි පණහක් හොයා ගෙන ඉදපං බං.... අපි මේ වගේ ලොකු දේවල් හැන්ඩ්ල් කර ගන්නං.....
  10. dath kimbula

    ලංකා‍වේ අලුත් එක බැලුවද?

    ඒක තමා මාත් අහන්නේ... කවුද මේ ත්‍රෙඩ් එක දාපු මල් පොන්සියා.....:growl::growl::growl::growl:
  11. dath kimbula

    ලංකා‍වේ අලුත් එක බැලුවද?

    අර රෙනෝ පතිරන හෙවත් ආර්.පතිරණ කියන මල් පොන්සිය රග පාන “මගේ මල් ජංගිය“ වැල ෆිල්ම් එක ද බං? ආපෝ ඒක මෙලෝ රහක් නෑ බං... උඹ ම ලින්ක් එක එවල තිබ්බ නේ..... රෙනෝ-පතිරණට වැඩ බෑ නේ බං.....
  12. dath kimbula

    බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච &#352

    ජයකොඩි කුකුලෝහ්..... මොකක්ද ඔය මහා ලොකු කොම්පැණිය කියල කියහං කෝ අපිට........
  13. dath kimbula

    බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච &#352

    අනේ පල පුක්ගැට්ටො යන්න.......:growl::growl::growl: රයිගම් එකේ ඉන්න ලොක්කා බුලත් විටක් එහෙම කාගෙන වැඩ කරන උන්ට මචං හුචං කියාගෙන ඉන්න පොරක්... ඒ වෙලාවට පොර ගේ ආචාර්ය උපාධිය හොයන්න නෑ කොහෙද කියලා.....
  14. dath kimbula

    ලොකු අප්පච්චි සමු අරගෙන

    අයියෝ!!!! මේ දවස්වල කලාකරුවන්ට අන්ත.ිම අපලයි. හරුන් ලන්ත්‍රා නිමල් මෙන්ඩිස් සෝමලතා සුබසිංහ දැන් ජේ.එච්.............:( එතුමාට නිවන් සුව අත්වේවා!!
  15. dath kimbula

    දැන් ජනේලෙන් පැනල ද යන්නේ ගැරඩියා!!!!???? :කුප්ප මූණ:

    දැන් ජනේලෙන් පැනල ද යන්නේ ගැරඩියා!!!!???? :කුප්ප මූණ:
  16. dath kimbula

    කවුද බන් මේ මන්ත්‍රි ??

    ගල දැක ගෝල කාලෙ ගෙ දැන් නැග එන්නා එලකිරියම අසහන ත්‍රෙඩ් වපු...........රන්නා මාස තව දෙකක් මේ දුක ඉව..........සන්නා එයින් පසුව තෝ හට රතු කොටු ...දෙන්නා
  17. dath kimbula

    හෙට ඉරක් පායයි

    ව්‍යංගා,හෙට ඉරක් පායයි,රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත, මක් නිසාද යත්, සක්වාළිහිණි, නොමියෙමි, බෝඩිම සහ ප්‍රබුද්ධ ජීවිතයට මග කියන නිවී ගිය පහන් සිලේ ආලෝකය.
  18. dath kimbula

    - හෝම්ස් - ඩොයිල් - මෙන්ඩිස් සහ අපි!

    වෛද්‍ය චන්දන මෙන්ඩිස් කෘතහස්ත දන්ත වෛද්‍යවරයෙක් පමණක් බව ලියමි. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ පොත් කියවිය යුත්තේ මුල් බසිනි!
  19. dath kimbula

    හැඳි ගෑ විලාම.පල පො@නයා

    නඩු දාන්න පුළුවන්.... ලයිව් කියන්න පුළුවන් වුනාට ඒව රෙකෝඩ් කරල විකුනන්න බෑ.....

    No contents