1. dath kimbula

    දත් ටික සුදු කරගන්න Teeth whitening

    විනාඩි 45ක් විතර..... දතේ ස්ට්‍රක්චර් එක අනුව ප්‍රතිපල වෙනස් වෙනවා. සමහර වෙලාවට 4-5 පාරක් කරන්න වෙනව ඔය ටෙට්‍රාසයික්ලීන් එහෙම දීල දත් දුරුවර්ණ වෙලා නම්.....
  2. dath kimbula

    දත් ටික සුදු කරගන්න Teeth whitening

    අපි පාවිච්චි කරන එක ඕක නෙනෙවයි මචං... ඔයිට වඩා ටිකක් සැර එකක්. විදුරුමහ පිච්චෙනවා ගෑවුනොත්. ඒ නිසා හරි පරිස්සමෙන් කරන්න වෙන්නේ. හැබැයි ප්‍රතිඵල ගැරන්ටඩ්.
  3. dath kimbula

    දත් ටික සුදු කරගන්න Teeth whitening

    ඔය හෝම් බ්ලීචින් වල තියෙන්නේ බේරියම් පෙරොක්සයිඩ්... කොහොමත් ෆ්‍රිජ් එකේ තියපං. විදුරුමහේ ගෑවෙන්නේ නැති වෙන්න ගාපං.... එක කිට් එකකින් බලාපොරොත්තු වෙන පාට එන ගැන නම් නෝ වොරන්ටි මචං....
  4. dath kimbula

    කාර් එකේ අවුලක් ඇත..... පොඩ්ඩක් කතා කර ගන්න නම්වරයක් එවන්නට පුළුවන් ද?

    කාර් එකේ අවුලක් ඇත..... පොඩ්ඩක් කතා කර ගන්න නම්වරයක් එවන්නට පුළුවන් ද?
  5. dath kimbula

    දත් ටික සුදු කරගන්න Teeth whitening

    තිලානයො.... ඕක හරියන්නේ උඹට ෆ්ලෝරෝසිස් නැත්තං විතරයි. විදුරුමහේ ගෑවෙන්නේ නැති වෙන්න ගාපං. කීප විටක් කරන්න වෙනවා. කෙමිකල් එක ෆ්‍රිජ් එකේ තියපං..... අර නල්ල මලේ පොන්ස් කෙනෙක් කියල තියනව දත් වලට වැලි කඩදහි අල්ලපං කියලා. ඒ වගේ නපුංසකයන් ගේ ගොං පාර්ට් ඉග්නෝර් කරපං...
  6. dath kimbula

    නාලන්ද සිසුවා නිපදවූ ඒඩ්ස් ඖෂධය

    මේක ලංකාවෙදි ම හදල මාකට් කරන්න පුලුවන් නම් රට ම ගොඩ දාන වැඩක් මේ.....
  7. dath kimbula

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    රේඩියෝවට එක් වීමට දැනට කැමැත්ත පල කොට ඇති සියලු ම දෙනා ගේ දැනගැනීම පිණිසයි. 04/06/2015 දින එළකිරි රේඩියෝ ව පිළිබද ව අතිශය වැදගත් සහ තීරණාත්මක සාකච්ඡාවක් ස්කයිප් හරහා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඔබට එවා ඇති පෞද්ගලික පණිවුඩයේ දී ඇති උවදෙස් අනුව ඉතාම ඉක්මනින් ක්‍රියා කරන ලෙස ඉතාම ඕනෑකමින්...
  8. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    what is this wali in this tread???? වෛද්‍යවරු හෝ වේවා, වෛද්‍ය ශිෂ්‍යයන් හෝ වේවා සුළු දේවල් පැත්තකට කර සමාජ මෙහෙවරක් ලෙස මේ හුයේ රැදී සිටීමයි වඩා වැදගත්.....
  9. dath kimbula

    යෙන් එකට කෙලම වෙලා (කාර් ගේමු )

    1.00 JPY = 1.07931 LKR බොලේ මෙන්න ආයෙ නගිනෝ.... කෙලස් වෙයි ද?
  10. dath kimbula

    යෙන් එකට කෙලම වෙලා (කාර් ගේමු )

    පාකල එක හොදා වගෙ නේහ්?
  11. dath kimbula

    නයිජීරියාවෙ ශ්‍රී ලාන්කික ඉන්ජිනේරුවා ම&

    ඔලුව වන වනා ඉදපං හූනු බිජ්ජා.....:dull: මේ පැත්තෙ එන්න එපා සෙට් වෙන්න වත්.....
  12. dath kimbula

    නයිජීරියාවෙ ශ්‍රී ලාන්කික ඉන්ජිනේරුවා ම&

    මම ජීවිතේ හැරිල බලද්දී ඉතාම සතුටු වෙන දේවල් බොහොමයක් අතරින් එකක් ඕක.....:cool:
  13. dath kimbula

    දැම්මා... ෆ්ලෝටින් රේට් එල්සී

    දැම්මා... ෆ්ලෝටින් රේට් එල්සී
  14. dath kimbula

    නයිජීරියාවෙ ශ්‍රී ලාන්කික ඉන්ජිනේරුවා ම&

    උඹව මොකක්ද කලේ මම ලු නේහ්!:)
  15. dath kimbula

    යෙන් එකට කෙලම වෙලා (කාර් ගේමු )

    ok forget about that machan අඩේ.... තව බහිනවාහ්... 1.00 JPY = 1.07779 LKR
  16. dath kimbula

    යෙන් එකට කෙලම වෙලා (කාර් ගේමු )

    වැඩේ ගොඩ නේහ්...... මේ උඹ අර නිතර බෑන් වෙච්ච එකා ද?
  17. dath kimbula

    යෙන් එකට කෙලම වෙලා (කාර් ගේමු )

    ටන්ක ටකන් ටං...... ටන්ක ටකන් ටං..... ටන්ක ටකන් ටං..... ටන්ක ටකන් ටං.....:):):cool::cool:

    No contents